දැරියකට ලිංගික අතවර කරපු අකුරැස්ස ප්‍රාදේශීස සභාපති නිදහස්

 

අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මොහුව නිදොස් කොට නිදහස් කර තිබේ.

2012 වසරේ ජුලි මස දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් මොහු අත්අඩංගුවට ලැබූ අතර 2020 ජනවාරි මාසයේදී ඔහු වරදකරු වීමෙන් පසු ඔහුට වසර 15 ක බරපතල සිර දඬුවමක් නියම විය.

 

Social Sharing
නවතම