වසන්ත මුදලිගේ සීඅයිඩියට
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කරන ලෙස පැය 72ක රැඳවුම් නියෝග යටතේ සිටින වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් තිදෙනා පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) යට ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.