පින්ලන්තයේ පින්වන්තයෝ
පසුගිය සටහන සමඟ රූප සටහනක් පළ කර ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. නිතර මෙහි යන එන පාඨකයින් කිහිප දෙනෙකු විසින්ම එම ප්‍රශ්න තුනට පිළිතුරු දී තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි! එම ප්‍රශ්න හා පිළිතුරු ගැන…
පසුගිය සටහන සමඟ රූප සටහනක් පළ කර ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. නිතර මෙහි යන එන පාඨකයින් කිහිප දෙනෙකු විසින්ම එම ප්‍රශ්න තුනට පිළිතුරු දී තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි! එම ප්‍රශ්න හා පිළිතුරු ගැන…
රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු…
සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය. වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස…
පළමු රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…
ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් (සමහරු කියන්නේ සියයට විස්සක්) පමණ තාවකාලික ව හෝ ස්ථිරව පදිංචි ව හෝ වැඩ කරමින් සිටින්නේ රටෙන් බැහැර ව ය. ලංකාවේ ආර්ථිකය, ප්‍රේෂණ ආර්ථිකයක් (Remittance Economy) වී ඇත්තේ ඒ නිසා ය. ලංකාවේ…
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර සිටී. මේ බව සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු…
පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද (13) සිට ලබාදීමට නියමිතයි. 2024 අයවැයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව මෙලෙස අද සිට ලබාදීමට නියමිත බවයි වාර්තා වෙයි. ඒ, අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල්…
වර්ග කිලෝමීටර 65610ක දෙකෙළවරේ ඛේදවාචකය පිළිබද මෙසේ ලියා තබමි. “හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්නට කොළඹට යන්නැ” යි කුඩා කල පටන් මනසට කාවැද්දූ දකුණේ සිංහල පවුලක මට, තවත් කිලෝමීටර 442 ක් පමණ ඈතින් තිබූ උතුර…
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට එරෙහිව තම අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ පැමිණිල්ල එම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති…
අරගලය පැවැති සමයේ පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා…
රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. සියලු අවශ්‍යතා සම්පූර්ණ කරමින් එක් ලිපිගොනුවක් සැකසීමට පැය භාගයක් ගත වන බව හෙතෙම…
සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වෙනුවෙන් යෝජිත නීති සම්පාදනය පිළිබඳව සාකච්ඡා කිරීමට සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සංවිධානය කළ පාර්ශ්වරුවන්ගේ කතිකාවක් පසුගියදා කොළඹ දි පැවැත්විණි.…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…
(පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක…
ඉඩම්, ජලය ගොවීන්ගේ විතරක් නෙමෙයි, පොදු අයිතියක්. රජය ඒ අයිතිය කළමනාකරණය කරන්නෙ ඒ පදනමින්. රජය කියන්නෙ ජනතාව පත්කරගත් පොදු ආයතනයක්. රජයක් නැති සංදර්භයක් ගැන අපට තවම හිතන්නට බැහැ. අපේ රටේ ඈත ඉතිහාසයේදී පවා රජවරු වැව්,…
රුපියල් හැටතුන් දහසක් වටිනා සපත්තු කුට්ටමක් සහ බෑගයක් අයථා ලෙස මිලදී ගත් නිලධාරිනියක ගේ එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවත් රුපියල් ලක්ෂ 03ක් වැය කිරීමේ සිද්ධියක් පසුගියදා අනාවරණය කෙරිණි. සිද්ධියට සම්බන්ධ ආයතනය ලංකා…
දෙමළ දේශපාලන සිරකරුවකුට බන්ධනාගාරය තුලදී පහරදීම සම්බන්ධයෙන් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර බලධාරීහු පවසති. මැගසින් හිරගෙදර සෝදිසි මෙහෙයුමක් සඳහා බන්ධනාගාර පොලිස් භට කණ්ඩායමක් සමග පැමිණි හිටපු යුද…
ලොව පුරා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන අවස්ථා ඉහළ යමින් පවතින නමුත් බොහෝ රටවල් එය තහනම් කර ඇත. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ එක්සත් ජනපදයේ පුද්ගලයෙකු නයිට්‍රජන් වායුව යොදා ගනිමින් මරණීය දණ්ඩනයට ලක් වූ ලොව ප්‍රථම…
සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති. කෙහෙලිය රඹුක්වැල්ල අයත් වන්නේ මේ දෙවැනි ප්‍රවර්ගයටයි. ප්‍රතිපත්තිගරුක සොරුද සිටිති. ඔවුහූ සරදියල් මෙන් නැති එකාගෙන් සොරකම්…
නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව තිබේ. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.…
ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ඊයේ(07) සිට ඇරඹි විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 42 දෙනෙකු පෙලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ලිංගික අතවර චෝදනා එල්ල වූ සැකකරුවන් 18 දෙනෙකු සහ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයේ යෝජිත සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇත. ඔහු සදහන් කර ඇත්තේ ගාසා තීරයේ “සම්පූර්ණ ජයග්‍රහණය” මාස කිහිපයකින් ලබා ගත හැකි බවයි. ඔහු මේ බව සදහන් කරනුයේ සටන් විරාම යෝජනාවකට…
බස් රථවල කාන්තා හා ළමා හිංසන මැඩලීමට ආවේක්ෂණ කැමරා සහිතව සිවිල් ඇදුමෙන් සැරසුණු විශේෂ පොලිස් නිලධාරින් අද(07) සිට යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්…
නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ තවත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේ රාමේෂ්වරන්හි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අරිචල්මුණේ වෙරළ තීරයේ අතරමං ව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍යය…
රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව පක්ෂය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් දැනුවත් කිරීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන ‘පන්ති පහ’ යනුවෙන් හඳුන්වනු ලැබීය. අලුතින් බඳවාගනු ලබන සාමාජිකයන්ට රට මුහුණ දී සිටින…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes