පිටකොටුවේ කැලෑ පොළ..!
අවකාශය නවතම

පිටකොටුවේ කැලෑ පොළ..!

කොළඹ පිටකොටුවට නුදුරුව බැස්ටියන් මාවතට යාබදව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි හිස් පෙදෙසක, අවුරුදු කීපයක පටන් අපූරු වෙළඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත්ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ, කැලෑ පොළ කියලයි. කැළේ - කොළේ වැවෙන පළතුරු,…

එකල ලොව සිටි විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටයා ඇය විය – හයිපතියා
අවකාශය නවතම

එකල ලොව සිටි විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටයා ඇය විය – හයිපතියා

ක්‍රිස්තු වර්ෂ 415 වසන්තයේ මුල් දිනක රෝම අධිරාජ්‍යයේ බුද්ධිමය හදවත වූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ දී ඇගේ අශ්ව රථයෙන් ඇයව බිමට ගත් ඔවුහු ළගම ඇති දෙවොලට උක්ත ඒ ගැහැණියව ඇදගෙන ගියහ. අනතුරුව ඇයව බිම පෙරලා නිරුවත් කර,…

LGBTIQ+ ප්‍රජාවට ඉඩ දෙන්න ලංකාවේ නීතිය සූදානම් ද?
අවකාශය නවතම

LGBTIQ+ ප්‍රජාවට ඉඩ දෙන්න ලංකාවේ නීතිය සූදානම් ද?

ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් දින දෙකක් තුළ වැඩිම නීතිඥයන් පිරිසක් එක්ව හඬ නැගු ඓතිහාසික දින දෙක. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත්…

මහා විල්, සොයාගෙන කියවන්න….!
අවකාශය නවතම

මහා විල්, සොයාගෙන කියවන්න….!

මහාවිල් යනු නයිජීරියානු ලේඛක එලිචි අමාඩි විසින් 1969 දී ඉංගිරිසි බසින් ලියන ලද The Great Ponds නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි’ 1934 මැයි 12දා උතුරු නයිජීරියාවේ ඉලූ නම් ගමේ ඉබෝ පවුලක උපත ලද අමාඩි ගණිතයෙන් හා…

ලිංගිකත්වය ශාරීරික හා මානසික සතුට
අවකාශය නවතම

ලිංගිකත්වය ශාරීරික හා මානසික සතුට

- Malcolm Sang - බැලූ බැල්මට පේන්නෙ කාමුක දර්ශණ හෝ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍ර හෝ ඇඹීම් වුනත් මේ පින්තූර වල තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව පළමු සියවස ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස අතර කාලයේ රෝමන්වරුන් පාවිච්චි කරපු…

ස්පිට්ල්ගේ හැංඟුන බංග­ලාව
අවකාශය නවතම

ස්පිට්ල්ගේ හැංඟුන බංග­ලාව

දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුග­යක් යැයි කීම වර­දක් නැත. හේතුව නම් ඔහු එදා නොසි­ටි­න්නට අද අප අපේ ආදි­වා­සීන් පිළි­බඳ විම­සි­ලි­මත් නොවනු ඇත. වෛද්‍ය­ව­ර­යකු වූ ස්පිට්ල් වෙද­ක­මට අම­ත­රව ප්‍රිය කළේ කැලෑ­වල ඇවි­දී­ම­ටය. වැද්දන් ඇසුරු…

‘අකාල සන්ධ්‍යා’වේ ලස්සන…!
අවකාශය නවතම

‘අකාල සන්ධ්‍යා’වේ ලස්සන…!

-පංකජ සෙනෙවිරත්න- ලංකාවේ එදා මෙදාතුර බිහි වෙලා තියෙන හොඳම ටෙලි නාට්‍ය මොකක්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්නේ අකාල සන්ධ්‍යා කියලා... (නෑ නෑ කූඹියෝ නෙමෙයි, කූඹියොත් හොඳයි තමයි.. හැබැයි මේක වෙනම ලෙවල් එකක්) අකාල සන්ධ්‍යා…

ඉතිහාසයේ ප්‍රශ්නය…!
අවකාශය නවතම

ඉතිහාසයේ ප්‍රශ්නය…!

-මහාචාර්ය නලීන් ද සිල්වා- ඉතිහාසය කියන්නේ අමාරු ම විෂය හැටියටයි මට හැඟෙන්නේ. පහසු ම විෂය ගණිතය වෙන්න ඕන. ඒ කියන්නෙ ලංකාවෙ කියන හැටියට නම් ශූද්ධ ගණිතය. පාසලේ නවවැනි වසර (සාමාන්‍ය පෙළ පළමුවැනි වසර) වෙන තුරු…

සිම්පල් සයිමන් නොහොත් විෂ්ණු වාසු
අවකාශය නවතම

සිම්පල් සයිමන් නොහොත් විෂ්ණු වාසු

-චූලානන්ද සමරනායක- සිම්පල් සයිමන් කියන යෙදුමේ ඉංග්‍රීසි අර්ථය මෝඩ කොලුවා නැතිනම් රැවටෙනසුලු එකා කියල ගන්න පුළුවනි. එහෙමත් නැත්නම් කෙනෙකුට සිම්පල් කියන අර්ථය අරගෙන සරල මිනිසා යනුවෙන් නිර්වචනයක් හදා ගන්නත් බැරිකමක් නෑ. අපි මේ මොන අර්ථයෙන්…

සිංහල අලුත් අවුරුද්ද සහ නැගෙනහිර ආසියාව..!
අවකාශය නවතම

සිංහල අලුත් අවුරුද්ද සහ නැගෙනහිර ආසියාව..!

මීට අවුරුදු හතරකට පමණ පෙර අප්‍රේල් මාසෙ අපි බුරුමයේ සංචාරය කළා. ඒ දවස් වල අපි එරට රූපවාහිනියේ නිතර දැකපු දෙයක් තමයි ඔවුන් කුමක් හෝ උත්සවයකට ලක ලැහැස්ති වෙමින් සිටින බව. තරුණ ළමයි ඉතාම කෙළිදෙලෙන් එකිනෙකාට…

තායිලන්තයේ ඉන්දියානු කෑම සුයාමය..!
අවකාශය නවතම

තායිලන්තයේ ඉන්දියානු කෑම සුයාමය..!

තායිලන්තේ ඉන්දියානු, පාකිස්ථාන කෑම කියන්නේ වෙනම පොතක් ලියන්න පුළුවන් විෂයක්. Charoen Krung පාරෙන් අපට හොඳ ඉන්දියානු කෑම හමුවෙලා තියනවා. ඒ හරියේ හරූන් පල්ලිය ආසන්නයේ තියන හලාල් ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එක, වෙනම දවසක් දාගෙන ගිහින් ගවේෂණය…

අම්බුලුගල හරහා ඉතිහාසයට ගමනක්..!
අවකාශය නවතම

අම්බුලුගල හරහා ඉතිහාසයට ගමනක්..!

සුජිත් අක්කරවත්ත තනි ගල් පව්වක ඉහළ මුදුනට වෙලා අම්බුලුගල කුමාරයා හිටියේ ඇයි. ඒ වර්ෂය ලංකා දේශපාලනයේ තීරණාත්මක අවුරුද්දක්. කෝට්ටේ රාජධානිය දෙදුරුම් කමින් තිබුණා. පෘතුගීසින් පෙරදිගට සයුරු දොර ඇර ගනිමින් සිටියේ එම වසරේය. දැන් වැල්ලේ තැන්නේ,…

ජැක්සන් නම් මිත්‍යා කතාව…!
අවකාශය නවතම

ජැක්සන් නම් මිත්‍යා කතාව…!

-මහේෂ් හපුගොඩ- මතකද අර කුරුණෑගල මලියදේවේ සිසුවියක් මිය යනකොට අවයව දන් දීලා මේ ලෝකේ දාල ගියා. මම ඒ ගැන සටහනකුත් දැම්මා. මම හිතන්නේ එයා මරණයට සුදානම් වෙලා හිටිය කියල. එහෙම යම් සුදානමක් නැතුව ඒ වගේ…

කළු මුහුද ආශ්‍රිත සංස්කෘතික හැඩතල
අවකාශය නවතම

කළු මුහුද ආශ්‍රිත සංස්කෘතික හැඩතල

එරන්ද මහගමගේ කළු මුහුද කියන්නෙ භූගෝලීය වශයෙන් ඉතා වැදගත් වන ප්‍රදේශයක් වගේම දේශපාලනිකවත් සංස්කෘතිකවත් කළු මුහුද ඉතා වැදගත් වෙනවා. කළු මුහුද රටවල් කිහිපයකින් මායිම් වෙනවා - බල්ගේරියාව, රුමේනියාව - මෙන්ම ජෝර්ජියාව, මෝල්ඩෝවා, රුසියාව, තුර්කිය සහ…

ලංකාවට ඉන්ටනෙට් එන විදිය…!
අවකාශය නවතම

ලංකාවට ඉන්ටනෙට් එන විදිය…!

ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ…

ලොව ප්‍රමුඛතම ශෘංගාරාත්මක ප්‍රබන්ධ රචිකාවිය – ඇනායිස් නින්
අවකාශය නවතම

ලොව ප්‍රමුඛතම ශෘංගාරාත්මක ප්‍රබන්ධ රචිකාවිය – ඇනායිස් නින්

  -කපිල එම්. ගමගේ- Angela Anaïs Juana Antolina Rosa Edelmira Nin y Culmell හෙවත් අනායිස් නින් (පෙබරවාරි 21, 1903 - ජනවාරි 14, 1977) කියුබන් සම්භවයක් ඇති ප්‍රංශ නවකතාකාරිනියක්.  ප්‍රංශයේ කියුබානු දෙමාපියන්ට දාව උපන් නින්, සංගීත…

‘දැරණියගල එකතුව’ට මොකද වුණේ?
අවකාශය නවතම

‘දැරණියගල එකතුව’ට මොකද වුණේ?

ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සහ එතුමාගේ පියාණන් වූ පී. ඊ. පී. දැරණියගල මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව පිළිබඳ සිදුකළ මෙහෙය අනූපමය. එබඳු ලෝක පූජිත ප්‍රාමාණික විද්වතුන් දෙපලක් නොලබන්නට ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් තවමත්…

සායනික සටහන් නොවේ…!
අවකාශය නවතම

සායනික සටහන් නොවේ…!

-ඩිල්ශානි චතුරිකා දාබරේ- විවිධ වෘත්තීන්වල නියැළෙන, පතපොත ලියන කතුවරු පසුකාලීනව පූර්ණ වශයෙන් ලිවීම වෙනුවෙන් හෝ, වෘත්තීයත් එක්ක ම සමබරව ලිවීම වෙනුවෙන් කැපවෙන අවස්ථා ලෝක සාහිත්‍යයෙන් වගේ ම ලංකාවේදිත් අපි දකිනවා. ඇන්ටන් චෙකොෆ්, ආතර් කොනන් ඩොයිල්,…

ආදර ප්‍රගීත්ට (4)
අවකාශය නවතම

ආදර ප්‍රගීත්ට (4)

2023-04-09, අද ඔයාගෙ 64 වෙනි උපන්දිනය, ඔයාව අපෙන් උදුරාගෙන ගෙවෙන 13 වෙනි අවුරුද්ද. අනේ ප්‍රගීත් මේ කාලය තුළ කොපමණ දේවල් සිදු වුනාද? ඒ සියලු දේවල් මහමෙර සේ දරාගෙන ඔබ හා දොඩමළු වීමට සිතුවෙමි. පසුගිය අගහරුවාදා…

මැලේසියා රැඳවුම් මධ්‍යස්තාන ගැන කතාවක්..!
අවකාශය නවතම

මැලේසියා රැඳවුම් මධ්‍යස්තාන ගැන කතාවක්..!

-නදීෂා චන්ද්‍රසේන- ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ලංකාවේ විශ්මා සඳමාලි වතුර උගුරක්, බෙහෙත් ටිකක්වත් නැතුව අති අමානුෂික ලෙස මිය යන්නට ඉඩහළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් අනතුරුව මෙය ලියා තබන්නට සිතුනා. මම 2013 ඔක්තෝබර් මාසයේ මැලේසියාවට යනවා ඉගෙන ගන්න.…

ජීවිතයෙන් ඈත සිට ජීවිතයේ සියුම් තැන් කොනහන කවියෙකුගෙ ‘මල් පිපෙන හදවත’
අවකාශය නවතම

ජීවිතයෙන් ඈත සිට ජීවිතයේ සියුම් තැන් කොනහන කවියෙකුගෙ ‘මල් පිපෙන හදවත’

-ළහිරු කරුණාරත්න- ‘මට දුරද මල් පිපෙන හදවත’ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාගේ සවැනි කවි එකතුව. එක්තරා ආකාරයකින් මේ ග්‍රන්ථ නාමයම ඇතුළු ගැබ කවි හැඩරුව ඇද පෙන්වනවා. කවියා මේ කියන්නේ ඔහුට දුරින් තිබෙන, ඔහුගේ ස්පර්ශීය සීමාවෙන් එපිට…

ඒ ලිවීම මාව නිවා දැමුවා – නිර්මාණී
අවකාශය නවතම

ඒ ලිවීම මාව නිවා දැමුවා – නිර්මාණී

මට හිතෙන විදියට අපිට ජීවිතේදි එන ප්‍රශ්නවලට මුහුණ දීම යම්තාක් දුරකට පහසු කිරීම වෙනුවෙන්, පුහුණු කරන්න පුළුවන් විශේෂ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ගැටෙන්න වෙන ප්‍රශ්නය Generalize (සමාන්‍යකරණය) කරන එක. අනික් විදිය තමයි ඒ…

කන බිසව් ගල් ගේ සොයාගිය දුෂ්කර ගමන
අවකාශය නවතම

කන බිසව් ගල් ගේ සොයාගිය දුෂ්කර ගමන

යාල දෙස් විදෙස් සංචා­ර­ක­යන්ගේ සිත්හි ජනිත කරන්නේ සහ සිහි­පත් කර­වන්නේ අලි - කොටි - වලස් ආදී වියළි කලා­පීය වන­පෙ­තක් තුළදී දැකිය හැකි වන ­ස­තුන් පිළි­බඳ වූ සිතු­ව­මකි. ඒ සැබෑ­වක් වුවත් පල­ටු­පා­නින් යාල වන­පෙත වෙත පිවි­සී­මට…

බීර සුවඳැති හාදු ගැන…!
අවකාශය නවතම

බීර සුවඳැති හාදු ගැන…!

"බීර සුවඳැති හාදු" කෝඩුකාර නවකතාකරුවෙක්ගෙන් බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ නවකතාවක් යැයි කීවාට වරදක් නැත. තවත් ලෙසකින් කිවතොත් "බීර සුවඳැති හාදු" නවකතාකරණයට හාහා පුරා කියා පා තබන්නෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රශස්ථම මට්ටමේ නවකතාවක් වේ. එනිසාම මට…

ලොව විශාලතම මිනිස් මොළ එකතුව…!
අවකාශය නවතම

ලොව විශාලතම මිනිස් මොළ එකතුව…!

ඩෙන්මාර්කයේ ඔඩෙන්ස් විශ්ව විද්‍යාලයේ බිම් මහලේ බිත්ති මත ගණන් කළ නොහැකි රාක්ක පෙළ ගැසී ඇති අතර, එය ලොව විශාලතම මොළ එකතුව ලෙස සැලකේ. මිනිස් මොල 9,479 ක් ඇති අතර, ඒවා 1980 දශකය දක්වා දශක හතරක…