පොදු රාජ්ය මණ්ඩලයේ ලොකුම වීරයා ශ්රී ලංකාවේ දරුවෙක්…
පොදු රාජ්ය මණ්ඩලයේ රටවල් අතර වසරක දී වාර්තා වන විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්රියාවට හිමි සම්මානය වන "මවුන්ට් බැටන් පදක්කම" දිනා ගැනීමට මේ වන විට නවසීලන්තයේ පදිංචි ව සිටින ශ්රී ලාංකික දරුවකු වන කල්ය සාරද කන්දෙගොඩ…

























