ලංකාවේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් නැහැ – මහාචාර්ය රොහාන් සමරජීව
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් තිබුණද ඇත්තටම රටේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් නැති බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි. 2008 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානියෙක්ව සිටි උවිදු කුලකුලසුරිය නැමැති මාධ්‍යවේදියා රූපවාහීනි නාලිකාවක සජීවී සාකච්ඡාවකට…
























