සිරිල් ගාමිණි පියතුමා CID යට .
නවතම

සිරිල් ගාමිණි පියතුමා CID යට .

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   අද (28)  දින පැමිණෙන ලෙස දැනුම් දී ඇත. සිරිල් ගාමිණී පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ…

SDIG රන්මල් කොඩිතුවක්කුත් මහ පාරේදි පුද්ගලයෙකුට පාට් දමා වැඩ වරද්දා ගනියි.
නවතම

SDIG රන්මල් කොඩිතුවක්කුත් මහ පාරේදි පුද්ගලයෙකුට පාට් දමා වැඩ වරද්දා ගනියි.

එරාවුර් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු මහ මඟදි තරුණයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියේ උණුසුම යන්නටත් මත්තෙන් පොලිස් ලොක්කෙකු මහා මාර්ගයේ සිය අවම බලය භාවිතා කර පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇත. සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්…

කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට දීමට එරෙහිව ජවිපෙ උසාවියේ!
නවතම

කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට දීමට එරෙහිව ජවිපෙ උසාවියේ!

රාජපක්ෂ ආණ්ඩුව බටහිර හා ඇමෙරිකානු විරෝධයේ සිට සහයෝගිතා ප්‍රතිපත්තියකට මාරු වීමේ පියවරක් ලෙස කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම්…

මහාචාර්ය මාරඹේ එලියට, චීන පෝර නැවත පරීක්ෂාවට
නවතම

මහාචාර්ය මාරඹේ එලියට, චීන පෝර නැවත පරීක්ෂාවට

අහිතකර බැක්ටීරියා අඩංගු බව තහවුරුවූ චීන සමාගමක නිශ්පාදිත පොහොර තොගයක් ශ්‍රී ලංකාව තුලට ගෙන්වීමට  විරෝධය පෑ විෂය ප්‍රවීනයෙක් තනතුරු වලින් ඉවත් කරමින් ආනයනිත පොහොර චීන බලපෑම නිසා නැවත පරික්ෂා කිරීමට රජය  තිරණය කර තිබේ. මහින්දානන්ද…

යක්කලමුල්ල පොලීසිය බීමතින් පුද්ගලයෙකුට පහර දී යකා නටයි!
නවතම

යක්කලමුල්ල පොලීසිය බීමතින් පුද්ගලයෙකුට පහර දී යකා නටයි!

උඩුගම අවමංගල්‍ය නිවසකට ගිය පුද්ගලයෙකුට බීමතින් සිටි යක්කලමුල්ල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ උඩුගම මධ්‍යම, මිණිරන්වලකන්ද දරණ ලිපිණයේ පදිංචි නාගොඩ ගමගේ සුදත් සංජීව නම් විවාහක එක් දරු පියෙකි.…

ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම. – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම. – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්,…

මුස්ලිම්වරුන් සුළු ජාතික බැවින් ඔවුන්ට ළමයින් විවාහ කරගන්නට ඉඩ දියයුතුය..!
නවතම විශේෂාංග

මුස්ලිම්වරුන් සුළු ජාතික බැවින් ඔවුන්ට ළමයින් විවාහ කරගන්නට ඉඩ දියයුතුය..!

ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ. ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය…

රාජ්‍ය මාධ්‍ය අසාර් ථක  වීම රජයට අමතර බරක්.
නවතම

රාජ්‍ය මාධ්‍ය අසාර් ථක වීම රජයට අමතර බරක්.

රාජ්‍ය මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියි. එබැවින් දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත්…

කොල්ලුරේ ගෙදර යවා වීරසුමන එයි.
නවතම

කොල්ලුරේ ගෙදර යවා වීරසුමන එයි.

අඛණ්ඩ වැඩ වර්ජනයක නියැලි සිටින ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් ගැන කථා කළ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගැන මෙරට බොහෝ දෙනා කථා කලේ අප්‍රසාදයෙනි. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපතිවරයා වු ඔහුගේ ප්‍රකාශය එම පක්ෂයේද දැඩි විවේචනයට ලක්ව…