|ඔහු වෙනුවෙන් පිළිමයක් නෙලීමට නියමිත නැත |
ඊයෙ වන විට දවස් තුනක් නිරාහාරව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වෙන විමල් අයියා ගැන නො ලියා සිටීමට නො හැකි වන්නේ ඔහු මාගේ මිතුරෙකු වන නිසා ම පමණක් නො ව අරගලය තුළ ඔහු වෙනුවෙන්…
ඊයෙ වන විට දවස් තුනක් නිරාහාරව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වෙන විමල් අයියා ගැන නො ලියා සිටීමට නො හැකි වන්නේ ඔහු මාගේ මිතුරෙකු වන නිසා ම පමණක් නො ව අරගලය තුළ ඔහු වෙනුවෙන්…
එලබෙන මැයි 04 වෙනිදා පාර්ලිමේන්තුව යළි ආරම්භ වූ පසුව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගන්නට නියමිත බවද, ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම දිවුරුම් දෙනු ඇතැයි ද, පොදුජන පෙරමුණ ආරංචි මාර්ග…
ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
කිරීමට පොරොන්දු වී සිටි බව බොහෝ දෙනා අමතක කරති. බණ්ඩාරනායක කලේ එය පැය විසිහතරක් ඇතුලත කරනවා කියමින් තමන් දෙසට රැල්ලක් ගොඩනැගීමය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන්ම එක ලෙස ඉදිරිපත් වී තිබීමෙන්…
ඩලස් අලහප්පෙරුම අගමැති ලෙස පත්කර ඔහුගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා රට වහාම ස්ථාවර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බවත් එවන් ආණ්ඩුවක් බිහිකර ගතහොත් ඒ හරහා…
අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල්…
අමෙරිකාව , යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර ලබා දීමට සූදානම් බව සඳහන් වේ. එනම් විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව…
ඊයේ (30) හවස නිදහස් චතුරස්‍රයෙන් පටන් ගත්ත කලාකරුවන්ගේ විරෝධතා පාගමනට සහභාගී වුණා. ඒක උද්‍යෝගය දල්වන අපේක්ෂාවන් ගැන නැවත වටයකින් හිතන්න අපි අපිවම පොලබවපු ඒ වගේම වර්තමාන අරගලය නෙක පාටින් වර්ණ කරපු ලස්සන මොහොතක්. සිංහල භාෂාවට…
ගාලු මුවදොර අරගලකරුවන් එහි සිටි බණ්ඩාගේ දැස් බැදීම ගැන සුනන්ද දේශප්‍රිය වැනි විශ්‍රාමික කැරලිකරුවන්ද ශෝකයට හා කෝපයට පත්වූ බව පෙනෙන්නට තිබුනේ ය. 43 කණ්ඩායමේ ද මේ පැරණි කැරලිකරුවන්ගේ ද උණ්ඩුක පුච්චයේ සැඟවී පවතින සිංහල බෞද්ධ…
ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව,…
අප්‍රේල් නැගිටීම් නිර්ප්‍රභූද? අප්‍රේල් නැගිටීම්වලට මසකට පෙර පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර පිපිරීම සමග එහි ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයෙක් වන විමල් වීරවංශ ආණ්ඩුවෙන් එළියට ඇදදැමීමෙන් පසු ඔහු විසින් 'ලංකාවේ ප්‍රභූ දේශපාලනය අවසන් කල යුතුය'යි…
බිත්තර නොබිඳ ඔම්ලට් දැමීමේ දේශපාලනය අප්‍රේල් නැගිටීම් ගැන කතාබස්වලදී බොහෝදෙනා වටිනාකමක් දෙන අදහසක් වන්නේ 'අප නොදැන සිදුවිය හැකි නොදන්නා සිදුවීම' යි. "අපි නොහිතන දෙයක් වෙන්න පුලුවන්නෙ" නම් බලාපොරොත්තු සහගත එළඹුමයි. එහි හරය වන්නේ නොදන්නා අනෙකෙක්…
ලංකාවේ බර්ගර් ජන ප්‍රජාවේ ජව සම්පන්න කාන්තාවක වූ ඇය සිය ලාංකීය වර්ගයාගේ අනෙකුත් දැවැන්තයින් මෙන්ම මහ මෙහෙවරක පුරෝගාමිනිය වූවාය. 1990 ගණන්වල මුල් භාගයේ මගේ 'වනසපු මල' නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය වන Hostage City හි පිටපතක් ඇයට…
අපි කොළඹට ආපු මුල්ම කාලේ තමයි අජියගේ නැත්තං අජිත් කුමාරසිරිගේ සින්දු මුලින්ම ඇහෙන්නේ. ඕෆ් රඟහලට සෙට් උනාම අජියගේ සින්දු සමීපව ඇහෙන්න උනා. ඒක මාර අත්දැකීමක්. ජෝතිපාලගේ අමරදේවගේ කොරින් අල්මේදගේ ඇනස්ලිගේ සුනිල් අයියගේ සින්දු අහ අහා…
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්න යැයි රටපුරා පවත්වන උද්ඝෝෂණ වඩා උණුසුම්ව පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදරයන්න කියමින් සහ අනෙකුත් දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන් වැඩකරන ජනතාව අද දින (28) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා ඇති අතර එම…
අබේ අයියා මම දන්නේ රාවයේ වැඩකරන කාලේ ඉඳලා. මිනිහා අද උදෙන්ම මට කෝල් එකක් දුන්නා. 'මල්ලි අපිත් අද පොළොන්නරුවේ උද්ඝෝෂණයේ ඉන්නේ' මිනිහා හරි ආඩම්බරයෙන් කතාව. ටික වෙලාවක් ගිහිං මම ඇහුවා දැන් කුඹුරු කෙරුවාව කොහොමද කියලා.…
කටුනායක, බියගම, කොග්ගල, අවිස්සාවේල්ල ආදී නිදහස් වෙළඳ කලාප සියල්ලමත් අද ක්‍රියාත්මක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහ උද්ඝෝෂණයට එකතුවී ඇත. මේ අනුව දසදාහස් ගනනක සේවක සේවිකාවන් මේවනවිට මෙම ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවලට එකතුව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර…
අනූෂා සොනාලි මියගිය ප්‍රවෘත්තිය උදෙන්ම මට ලොකු දුකක් ඇති කළා. අනූෂා සොනාලි කියන්නෙ මං කැමති නිළියක් නෙමෙයි. ඒත් දක්ෂතාවය තිබුනු නිළියක්. විසිදැල චිත්‍රපටයෙ අනූෂා කරපු චරිතයට මං ඉතාම කැමතියි. ඒ වගේම එයා ලංකාවෙ සිනමා තිරය…
පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවන බව, රුසියානු රජය නිවේදනය කර ඇත. පෝලන්තයේ ගෑස් අවශ්‍යතාවෙන් 50% ක් සපයන්නේ රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගමයි. එහෙත්, සිය රටවැසියන්ට කප්පාදුවකින් තොරව ගෑස් සපයන බව, පෝලන්ත ආණ්ඩුව අවධාරණය කළේ, බලශක්ති සැපයුම…
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ. ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි. මෙම වැඩවර්ජනයේ විශේෂත්වය වන්නේ ඇඟලුම් කම්හල් ද සිය හාම්පුතාලාගේ ඉල්ලීම මත…
විදුලි ගාස්තුව 100% ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ. විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුව සහ 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහල දමා නොතිබීමත්…
යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ. එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට…
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ. අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා…
මංගල සමරවීර ගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ (21) විහාර මහාදේවි උද්‍යානයේ සංවිධානය කරපු වැඩේදි අර ගෑනු දරුවා සාගලගෙ ඉදලා හරීන් දක්වා හැවෝටම මල් දෙන එක ගැන මටනම් කිසි අවුලක් නෑ. ඒත් ඉතිං කසුන්සලා ගිම්හානි විදිහටම ඒ…
නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, පසුගිය 19 වන අඟහරුවාදා දින රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes