වධහිංසාවට ලක්වූවන් වෙනුවෙන් යුක්තිය පසිඳලීම: ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටි (SOP) යනු කුමක් ද?
ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedure - SOP) යනු යම් සංවිධානයක් විසින් සංකීර්ණ සහ පුනරාවර්තන කාර්යයන් වඩාත් විධිමත්ව ඉටු කිරීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර උපදෙස් මාලාවකි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ආයතනයක ඉහළ කාර්යසාධනයක්…

























