බණ්ඩි පොහොර මිටිය රු.9000ට බස්සයි…
මෙම මහ කන්නයේදී ගොවි ජනතාවට ලබාදෙන බණ්ඩි පොහොර (MOP) මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව රුපියල් 19,500කට අලෙවි කළ…
මෙම මහ කන්නයේදී ගොවි ජනතාවට ලබාදෙන බණ්ඩි පොහොර (MOP) මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව රුපියල් 19,500කට අලෙවි කළ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති කළ යුතු යැයි විපක්ෂය කරන ප්‍රකාශ හුදු ජනප්‍රිය වීම සඳහා ඔවුන් රඟ දක්වන නාටක බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත්…
ලබන මාසය වන විට රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා තව විශාල වැඩකොටසක් පැවරී තිබෙන බවත්…
මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති බවත්, ඉන් වයස 16ට අඩු ගැහැනු ළමයින් 22ක් ගැබ්ගෙන ඇති බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව ළමයින්…
පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාව (National Education Policy Framework) සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු…
ජාතික හා මහජන ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ආණ්ඩුවක පිරිහීමට බලපාන නිසා ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බව ආණ්ඩුවට මතක් කරන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩු කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (23) පවත්වා තිබේ.…
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පෙනීයන්නේ කොමිසමට පනත ප්‍රකාරව ඇති බොහෝ බලතල ක්‍රියාත්මක කිරීම උසාවිය හරහා සිදුවීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් පුද්ගලයන් හා ප්‍රකාශනයේ නිදහස මර්දනය නොකර සමාජ මාධ්‍ය මගින් අගතියට පත්වන පාර්ශ්වයන්ට ඉක්මනින් සාධාරණය ඉෂ්ට…
ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ.…
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche මහතා පවසයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට…
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් අද (23 දා) සිට ලබා ගැනීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියයි. ප්‍රතිලාභී පවුල් දහතුන් ලක්‍ෂ හැත්තෑහත් දහසක් සඳහා වන රුපියල් මිලියන 8,571ක මුදල බැංකු වෙත…
අධිවේගී මහාමාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන කිසිදු සේවකයකුගේ රැකියාවක් අහිමි නොකරන බව ද ඇමැතිවරයා…
ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ අවම විනය හෝ පවත්වාගෙන යාමට කටයුතු…
පසුගිය කාලය පුරාවටම ජාතික ආරක්ෂාව සහ ත්‍රස්තවාදී ක්‍රියා වලක්වා සාමය ස්ථාපිත කරන්න පාරේ තොටේ යන එන තරුණයන් වගේම පාක් එකක, නිදහස් තැනක දොඩමළු ව සිටි පෙම්වතුන් පසු පස්සේ පන්නලා අත්අඩංගුවටත් අරගෙන ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත්…
පක්‍ෂව 122යි විරුද්ධව 77යි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2024) සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) වැඩි ඡන්ද 45කින් සම්මත විය. එම ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්ද 122 ක්ද, විපක්‍ෂව…
ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවා මාස ගණන් නිවෙස් වල තබා ඇති බව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය සඳහන් කර සිටිනවා. ඇඟලුම් කම්හල් සේවක මූලික වැටුප රුපියල් 16000ක් වන අතර…
ඉතාම අමාරු මට්ටමක සිට සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන ලබා දෙමින් මෙවර අය වැය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. අය වැය දෙවැනිවර…
විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින්…
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) දැඩි අවධානය යොමුවිය. නොරොච්චෝලේ තාප විදුලි…
මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් මහත්මිය ඇතුළු දුත පිරිස ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව…
අස්වැසුම සදහා සුදුසුකම් නොලැබූ සමෘද්ධි ලාභීන් සියලු දෙනාටත් ලබන දෙසැම්බර් වන තුරු සමෘද්ධි සහනාධාරය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වේ. ජනවාරි මාසයේ ආරම්භවීමට නියමිත අස්වැසුම වැඩසටහනේ දෙවන අදියරේදී දරිද්‍රතාවය…
රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු…
“වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී යැයි ලබා දුන් තීන්දුව පිළිබඳ බොහොම පැහැදිලිව කිව යුතු වෙනවා එම අදහස මම පිළිගන්නේ නැහැ” යැයි හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහනුවර…
සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ පරමාදර්ශී යැයි ගත් පුද්ගලයන් ඇස්පනාපිට…
“විපක්ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes