ජෙහාන් ඇතුළු තවත් තිදෙනෙකුට ඇප

පසුගිය දා අත් අඩංගුවට ගත් ගෝඨා ගෝ ගම අරගල භූමියේ ක්‍රියාකාරිකයන් පිරිසක් වූ ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ,ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර යන අයට අද දින ඇප ලැබී ඇත.

එසේම රතිඳු සේනාරත්න(රැට්ටා), ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමයන් තවදුරටත් ජූලි මස 1 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා ගෙන ඇත.

Social Sharing
නවතම