පැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන

අද (02) දිනයේ සිට පැය 7 1/2ක් විදුලිය සිඳලන බව වාර්තා වෙයි. ඒ අනුව පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරයි.

විදුලිය කපන වෙලාවන් සහ අදාළ කලාපයන් අන්තර්ගත සටහන යටින්..

ක්ලික් කරන්න 👇

විදුලිය කපන වෙලාවන්

Social Sharing
නවතම