කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන – රුකී ප්‍රනාන්දු
නවතම විශේෂාංග

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන – රුකී ප්‍රනාන්දු

2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස්…

යුක්තිය නොලද 21 වසරක් – කේ සංජීව
නවතම විශේෂාංග

යුක්තිය නොලද 21 වසරක් – කේ සංජීව

ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි.. ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්.. කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13…

ශ්‍රී ලංකා පුරවැසියන් වඩාත් අනාරක්ෂිතයි! – SLCAT කියයි!
නවතම

ශ්‍රී ලංකා පුරවැසියන් වඩාත් අනාරක්ෂිතයි! – SLCAT කියයි!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතියේ ආධිපත්‍යයට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා, වැඩිවන දඩුවම් නොලැබ සිටීමේ ප්‍රවණතාවය වැළැක්වීම සහ විශේෂයෙන් වදහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා වහාම රජයේ ක්‍රියාමාර්ගයක්…

වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!
නවතම

වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

අද ජූනි 26 දාය. අද දින අපට වැදගත් වන්නේ වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය බැවිනි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය - ජුනි 26 යනු වදහිංසා පැමිණවීමේ අපරාධයට එරෙහිව කථා කිරීම සහ ලොව පුරා වින්දිතයින්ට…

පොලීසිය දුෂිත නම්  ඔවුන්ට අනෙකාගේ දුෂණ සොයන්න බැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
නවතම

පොලීසිය දුෂිත නම්  ඔවුන්ට අනෙකාගේ දුෂණ සොයන්න බැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

රටක නීතීය ක්‍රියාත්මක කෙරෙන්නේ පොලීසිය හරහා බැවින් ශිලාචාර පොලීසියක් රටට අවශ්‍ය බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පුද්ගලයින්ට සිදුවන වදහිංසා සම්බන්ධයෙන් වෙනස ඇති විය යුත්තේ පොලීසිය තුල පමණක් නොව එය…

පානදුර පොලිස් අත්අඩංගුවේ සිටි  පුද්ගලයා  ජිප් රියෙන් බිමට පැන්නාද?
නවතම

පානදුර පොලිස් අත්අඩංගුවේ සිටි  පුද්ගලයා  ජිප් රියෙන් බිමට පැන්නාද?

පානදුර, උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඥාති නිවසකට ගමන් කර නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ජිප් රියෙන් පොලිසීයට ගෙන යමින් සිටියදී ඉන් පැනීමට උත්සහ කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන්…

වැලිගම වරාය සේවකයාගේ අභිරහසට අදාල සම්පුර්ණ CCTV දර්ශණ නිකුත් වේ.
නවතම

වැලිගම වරාය සේවකයාගේ අභිරහසට අදාල සම්පුර්ණ CCTV දර්ශණ නිකුත් වේ.

පොලීසිය විසින් රිය අනතුරකට ලක්වීමෙන් මිය ගියා යැයි පැවසූ කොළඹ වරාය සේවකයාගේ මරණය ඝාතණයක් බවට සැක කළ හැකි CCTV දර්ශණ මේ වන විට නිකුත් වී තිබේ. 49 හැවිරිදි දෙදරැ පියෙකු වන සුසිල් ඉන්ද්‍රජිත් පසුගිය මැයි…

කොවිඩ් වසංගත සමයේ පුද්ගලයින්ට පොලිසියෙන් සිදුවන  ප්‍රහාර වල ඉහළ යාමක්!
නවතම

කොවිඩ් වසංගත සමයේ පුද්ගලයින්ට පොලිසියෙන් සිදුවන  ප්‍රහාර වල ඉහළ යාමක්!

නිවසින් එළියට ගිය පමණින්  පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති බවත් මන්ද මෙරට නීතිය අනුව ඔහු අපරාධයක් කර නොමැති නිසා බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය පවසයි. වසංගතයක් කියු සැණින්…

මඩකලපුව පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මරුට!
නවතම

මඩකලපුව පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මරුට!

මඩකලපුව පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාමක් පිලිබඳ ඊයේ (03) දින වාර්තා විය. මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහී පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් 21 හැවිරිදි තරුණයෙකි. මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට…