මාධ්‍යවේදී මලික අබේකෝන් ගැන උසාවියට වැරදි වෛද්‍ය වාර්තා!
නවතම

මාධ්‍යවේදී මලික අබේකෝන් ගැන උසාවියට වැරදි වෛද්‍ය වාර්තා!

අත්අඩංගුවේදී සිදුකළ වධහිංසා පැමිණවීමක් වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දරන ලද උත්සාහයක් පීඩාවට පත් මාධ්‍යවේදියා විසින් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. නිදහස් ඡායාරූප ශිල්පී  සහ දේශපාලන ක්‍රියාධාරී මලික අබේකෝන් අධිකරණය හමුවේ කියා සිටියේ,…

ගල්කිස්සේ මිය ගිය සැකකරුට නියුමෝනියාව හැදුනේ පොලිස් වධහිංසා වලින්ද?
නවතම

ගල්කිස්සේ මිය ගිය සැකකරුට නියුමෝනියාව හැදුනේ පොලිස් වධහිංසා වලින්ද?

ගල්කිස්ස පොලිසීය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමෙන් පසු පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මෙසේ අසනීප වී මිය ගොස්…

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?
නවතම විශේෂාංග

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!
නවතම

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන…

පොලිසිය මහමඟ පුද්ගයෙකුට පහර දෙයි. රටේ නීතිය කෝ ?
නවතම

පොලිසිය මහමඟ පුද්ගයෙකුට පහර දෙයි. රටේ නීතිය කෝ ?

පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රධාන මාර්ගයක පුද්ගලයෙකුට බිම දමා පහර දෙන වීඩියෝවක් මේවන විට මාධ්‍ය වල මෙන්ම, සමාජ මාධ්‍ය වල සීඝ්‍රයෙන් සංස්කරණය වෙමින් පවතියි. එම නිලධාරියා හැසිරෙන්නේ ද්වන්ද සටනකට පිවිස ඇති අයුරින් ප්‍රතිවාදියා බිම දමමිනි. මෙම…

නඩුවක සාක්ෂිකරුවෙකුට ගොකරැල්ල පොලිසියෙන් හිරිහැර!
නවතම

නඩුවක සාක්ෂිකරුවෙකුට ගොකරැල්ල පොලිසියෙන් හිරිහැර!

දොඩම්ගස්ලන්ද, කොකෝවත්ත පදිංචි දිලීප නුවන් රාජපක්ෂ 20 හැවිරිදිය. ඔහුගේ ජිවිතයට මේ වන විට ගොකරැල්ල පොලිසියෙන් අවදානමක් මතුව තිබේ. ඒ ඔහු ගොකරැල්ල පොලිසියට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වීම නිසාය. දිලීප නුවන් කියන ආකාරයට ඔහු ගොකරැල්ල පොලිසීයට…

වධහිංසාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ කාටද? –  SLCAT
නවතම

වධහිංසාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ කාටද? –  SLCAT

පුරවැසියන්ගේ මූලික අයිතිය සුරැකීමත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත් වගකිවයුතු රජයක අත්හළ නොහැකි වගකීමක් බව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව කියා සිටියි. දිවයින පුරා පිහිටි අප එකමුතුවේ සිවිල් සංවිධාන වෙත මෙම වසරේ පළමු මාස දෙක අවසන්…

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!
නවතම

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!

අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන…