කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා
නවතම

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා

  හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු…

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.
නවතම විශේෂාංග

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.

ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…

යක්කලමුල්ල සිද්ධියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරවන්ට නීතිපති සහය නැතිවෙයි.
නවතම

යක්කලමුල්ල සිද්ධියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරවන්ට නීතිපති සහය නැතිවෙයි.

යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22…

“රජය තමන්ගේ නොහැකියාව පොලීසිය පිට පටවලා” – ප්‍රියන්ත ජයකොඩි
නවතම

“රජය තමන්ගේ නොහැකියාව පොලීසිය පිට පටවලා” – ප්‍රියන්ත ජයකොඩි

"අද වෙන කොට රජය තමන්ගේ නොහැකියාව පොලිසිය මගින් හරස් කරලා තිබෙනවා.ඒ කියන්නේ අද වෙනකොට ලංකාවෙ තෙල් ප්‍රශ්නය ඇති කරල තියෙන්නෙ පොලීසිය එහෙම තමයි මහජනතාව තුළ ඇති වෙලා තිබෙන අදහස මොකද පොලිසිය තමයි හැම තෙල් පෝලිමක්ම…

දේශපාලන වේයෝ, ගිලපු පොලීසිය..!
නවතම විශේෂාංග

දේශපාලන වේයෝ, ගිලපු පොලීසිය..!

පසුගිය දවසක අපි දැක්කා ඊළඟට පොලිස්පති වෙන්න හීන දැක්ක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහපාරේ මිනිස්සු ගහපු විදිහ. ඒ ගහන ගමන් මිනිස්සු කීවේ මොනාද? ඒ කියපු දේවල් මතක නම් ඔබට තේරෙන්න ඕනී පොලීසිය ගැන මිනිස්සුන්ට දැන්…