පසුගිය දවසක අපි දැක්කා ඊළඟට පොලිස්පති වෙන්න හීන දැක්ක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහපාරේ මිනිස්සු ගහපු විදිහ. ඒ ගහන ගමන් මිනිස්සු කීවේ මොනාද? ඒ කියපු දේවල් මතක නම් ඔබට තේරෙන්න ඕනී පොලීසිය ගැන මිනිස්සුන්ට දැන් තියෙන්නේ මොනවගේ අප්‍රසාදයක් ද කියන එක. කෑගල්ලේ ඩිවිෂනය භාරව හිටපු කීර්තිරත්න ගැන කතාව අද වෙනකොට අපි සේරම දන්නවා. ඒ තමන් විශ්වාස කරන, තමන්ට උඩට උඩට යන්න උදව් ලැබුණ මහින්ද රාජපක්ෂ දේශපාලනය ආරක්ෂා කරන්න නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග කරපු නිසා. ඒ නියෝගය නිසා රඹුක්කන තරුණයෙක් ඝාතනය වුණ නිසා. නැත්තං කීර්තිරත්නගේ සත් කීර්තිය පොලීසිය ඇතුලෙම තිබිලා…
Read MoreTag: police torture
දහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය
“පොලිස් පහරදීම් හා නීති විරෝධී ඝාතන ගැන ආණ්ඩුවට වගේ වගක් නෑ!” -SLCAT කියයි!
ඈන් | Pamunugama Police Tortre | attacks on journalists
මිනීමරු රාජ්‍ය ක්‍රමය වෙනස් කරමු…
නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු ලෝකයක් ඝාතනය කිරීමට කලින් ඝාතනය කරන බව දැන ගෙන තියෙද්දීත් සැකකරුව පොලිස් අත් අඩංගුවේ සිටියදී මරා දමනවා නම් මොකද්ද ඒ රට… නිදහස ලැබිල අවුරුදු 75ක් ගිහිල්ලා ගොඩ නගලා තියන රට මේකද? එක්කෝ ලංකාවෙ තියෙන්නෙ තමන්ගෙ අත් අඩංගුවේ ඉන්න සැකකරුවකු ආරක්ෂා කර ගන්න බැරි නෝන්ජල් පොලීසියක්. එහෙම නැත්නම් මිනීමරුවො ඉන්න තැනක් වෙන්න ඕන. අගුලානෙ පසුගියකාලෙ අහිංසක…
Read Moreචෙක් පොයින්ට් | human rights violations | police torture | තාරික් අහමඩ්ගේ කතාව
කන්දෙකැටිය පොලීසිය ඝාතනය කළ “සඳුන් මාලිංග” | Sandun Malinga
දරු දෙදෙනෙකුට පියා අහිමි කල කඳුළු කතාව | Police Torture
පෑලියගොඩ පොලිසියේ තවත් මරණයක්!
මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ, ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවකි. දෙපිරිසරක් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මොවුන් පොලිසියට කැඳවා මෙම කාන්තාව ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඇය අසනීප තත්ත්වයෙන් පසු වන කාන්තාවක් බව ඇගේ ඥාතීන් ඒ බව පොලිසියට දන්වා සිටියද ඇයට ප්‍රතිකාර ලබා දීමට හෝ රෝහලකටවත් ගෙන යාමට පියවර නොගත් නිසා ඇය මිය ගිය බවට ඇගේ ඥාතීන් පෑලියගොඩ පොලිසියට චෝදනා කර සිටියි. ඇගේ දියණිය පවසන්නේ අත්අඩංගුවේ පසු වු සිය මව පපුව රිදෙනවා කියා කෑ ගැසුවත් පොලිස් නිලධාරීන් එය නොතැකූ බවය. එක්වරම සිය මව බිමට වැටී මිය ගිය…
Read Moreපෑලියගොඩ පොලිස් පහරදීමෙන් මියගිය ශර්මන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්!
2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝම්රිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රධානය කිරීමට අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය. දෙදරු පියෙක් වන චදික් ෂාමන් මහතා 2017 පෙබරවාරි 25 වන දින අළුයම 04.00ට පමණ ඔහුගේ නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුනු පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් කිසිදු චෝදනාවක් නොදන්වා නීති විරෝධීව අත් අඩංගුවට ගෙන තිබුනි. ඊට පසුදින ඔහුගේ බිරිද වෙත ලැබුනු දුරකථන ඇමතුමකින්…
Read More