මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !
විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති…
විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති…
මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධ 91 ක තොග අවසන්වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. වේදනා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ, හෘද රෝග සඳහා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන අයට සහ ඩෑන් ප්‍රියසාද් වෙත අධිකරණය විසින් ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස නියෝගයක් සිදු කොට…
බලයෙන් පහකළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. එනම් ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වී ඇත. හිටපු…
ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීමේ දී වන්දි ගෙවා අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට සිදුවන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේය. එනම් මීට පෙර අවස්ථා වලද අතිරික්ත සේවකයන් ඉවත්…
මේ වෙනකොට පාර්ලිමේන්තුව විසින් පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ - වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් කියන තුන්දෙනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ, දින 90 ක් රඳවා තබා ගන්න අවසර දීලා තියෙනවා.…
දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් පුද්ගලයා ළමයින් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අපයෝජනය කර ඇති බව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (23) අනාවරණ විය. සැකකරු ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා යළි…
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර අද (23) විශේෂ හමුවක් පැවැත්වෙන බවයි. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂය බවත් ඒ අනුව වැඩි ඇමති ධුර සංඛ්‍යාවක් තම පක්ෂයට හිමි විය යුතු බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. මෙම කාරණය පිළිබඳව…
පසුගිය 16 වැනිදා පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණි චීනයේ යුවාන් වෑන්ග් 5 අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද (22) පස්වරුවේ මෙරටින් පිටත්ව ගියේ ය. අදාල නෞකාව හම්බන්තොට වරායට පැමිණියේ ආහාර හා ඉන්ධන ඇතුළු මූලික පහසුකම්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හමුවක් අද(22) දහවල් පැවැත්විය. සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද ඊට සහභාගී වී තිබේ. සමගි ජනබලවේගය සඳහන්…
ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. මෙම දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල්…
කේ එල් ධර්මසිරි තමයි දයා පතිරණ මරා දැමීමෙන් පසුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා බවට පත් වුනේ. 1989 අගෝස්තු 19වන දින ඒ කියන්නෙ මීට අවුරුදු 33කට පෙර ඔහු ද මරා දැමුණ. ඔහු දැන් ප්‍රසිද්ධව සිටින්නෙ ජවිපෙ…
අප්‍රිකාවෙන් සහ තවත් ප්‍රදේශ වලින් ඇමෙරිකාවේ වැවිලි ආර්ථිකය පවත්වාගෙන යන්න කසපහර දිදී බලෙන් ඇමෙරිකාවට ඇදගෙන ආව කළු ජාතික වහල්ලු අතිවිශාල පීඩනයක් සහ වන්දියක් ගෙව්වා තමයි. හැබැයි අද මුළු ලෝකෙම කතා කරන ෆ්‍රාන්ස් ෆැනොන්, මාටින් ලූතර්…
අජිත් පැරකුම් ජයසිංහ 2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද…
# GotaGoHome ලෙස ආරම්භ වූ අරගලය හේතුවෙන් තම ධූරයෙන් ඉල්ලා අස් වී විදේශගතවීමට සිදුවූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට ගෙන්වා ගැනීම මුල්කරගෙන #BringBackGota සහ # BringHomeGota #BringGotaHome යනුවෙන් දැවැන්ත ෆේස්බුක් හැෂ්ටැග් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ…
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ නායකත්වය යටතේ ස්වාධීන පක්ෂ එකතුව විසින් නව දේශපාලන සන්ධානයක් ගොඩනඟන බව වාර්තා වෙයි. ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය,…
මිග් යානා ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී එය ක්‍රමවත්ව සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර ඇති බවජනාධිපති…
ජනතා විරෝධය මැද රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවරට ගමන් කිරීම සඳහා රජයේ වියදමින් පෞද්ගලික ගුවන් යානයක් ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පිළිගත්තේය. ඇමතිවරයා අවධාරණයෙන් කීවේ එවැනි…
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලු ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඒ…
චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇත. චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ(15) පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරෙන් ඉවත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්නොවන පරිසක් මූලික වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින බවට වාර්තා වේ. ඒ අනුව ඊට පක්ෂයේ…
පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යෝජනා කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා…
වෙළෙඳපොළේ කුකුළු මස් හා බිත්තර මිළ ගණන් ඉහළ යාම පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පාරිභෝගික අධිකාරියට ලබාදී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. සත්ත්ව ආහාර ආනයනය සඳහා කුකුළු නිෂ්පාදකයින්ට මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes