මගුල් හතරයි අවමගුලයි

උදන් ප්‍රනාන්දු ක්‍රිස්තියානි පල්ලියක විවාහ වන විට, සරණ බන්ධන පූජාවේ එක්තරා අවස්තාවක පාදිලිතුමා මහා හඬින් අහන්නේ මේ විවාහයටවිරුද්ධ කෙනෙකු වේ නම්  දැන් ඒ විරෝධය ප්‍රකාශ කළ හැකියි කියා ය. එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු  අවස්ථාඑමට ය. විරෝධයක් ප්‍රකාශ නොවුණ විට, පාදිලිතුමා අත් දෙක ම ඔසවා සභාවට පවසන්නේ ‘දෙවියන් විසින් එක්කල මොවුන්දෙදෙනා කවර කෙනෙකු විසින් හෝ වෙන් කළ නොහැකි‘  කියා ය. මෙවැනි මංගල්‍යයකට ගියා වැනි හැඟුමක මා හට දැනුණේමැයි නම වැනි දින ප.ව. හයයි තිහට පැයකට දෙකකට කලින් අනුර කුමාර හා සජිත් ප්‍රේමදාසගේ කඩා වැටුණු මුහුණු දැකීමෙනි. රනිල් වික්‍රමසිංහ මනාලයා…

Read More

රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කිඹුල් දේශපාලන ජීවිතය

දේශපාලන වාර්තා තැබීම ලේසිපාසු කටයුත්තක් නොවේ. එහෙත් රනිල් වික්‍රමසිංහට දේශපාලන වාර්තා තැබීම කජු කනවා තරම්පහසු දෙයකි. ඔහුගේ අලුත්ම දේශපාලන ලෝක වාර්තාව වන්නේ ඔහු මිට සතියකට පෙර අගමැති තනතුරට පත් වීමෙනි. ඔහු මේතනතුරට පත් වෙද්දී ඔහු නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයට තිබුනේ ඔහු නියෝජනය කළ මන්ත්‍රී ධූරය පමණි. එය ලබාගැනීමටත් රනිල් 2020 මහාමතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ චන්ද 30,000 පමණි මේ නිසා ජාතිකලැයිස්තුවෙන් පැමිණීම මෙන්ම ඔහුගේ අගමැති තනතුර ද බෝනස් හෙවත් ප්‍රසාද දීමනාවකි. ඔහුගේ දේශපාලන උපායන්සමවන්නේ කිඹුල් දඩයම් වලටය. කිඹුලා දඩයම කරගන්නා තෙක් ඉවසිලලෙන් මාන බලන්නේ ය. අවසානයේ ගොදුර තමන්…

Read More

පාඨලී ගන්න රනිල් කැමතියි..!

පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද රට ගොඩනැගීමට සහ වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිවරයා සිය එකඟතාවය පළකර ඇත. පසුගිය දා 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් එවමින් මෙම එකඟතාවයන් ප්‍රකාශ කර ඇත. මීට ප්‍රථම මෙවැනිම ආකාරයේ ලිපියක් හරීන්_මනූෂ දෙදෙනා වෙතද යොමුකර ඇති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සජබ ප්‍රබලයන් එකතු කරගනිමින් ඔවුන් හට අමාත්‍ය…

Read More

හරීන්,මනූෂ රනිල්ගේ අතේ එල්ලෙයිද?

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ කරුණු 07කින් යුත් ලිපියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලිපියක් එවමින් ඔවුන් දෙදෙනාට තමන් සමග එක්වන්නට කොළ සංඥාවක් නිකුත් කර ඇත. හරින් සහ මනූෂ පවත්නා දේශපාලන තත්ත්වය තුළ ගැටලු කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසා ලිපියක් යැවූ අතර එම ලිපියට අග්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත. මෙම ප්‍රතිචාරයන් සමග සජබ වෙතින් එන ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉහත මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එකතුවී ඇමති ධුර ලබාගැනීමේ යම් සූදානමක් පවතින බවය. මෙහිදී ඔවුන්ගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඔවුන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී තිබේ.…

Read More

21 වන සංශෝධනය සාකච්ඡාවට

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.එනම් එහි අරමුණ මෙරට වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා බවයි.

Read More

හෙට විශේෂ රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17) උදේ 8:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටසූදානම් වේ. පාර්ලිමේන්තුවේ  කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව  ආරංචි මාර්ග පවසයි. එසේම එහි දී නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමද ගැනීමද සිදු කෙරෙනු ඇත.

Read More

ගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් ‌දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!

deshabandu-tennakoon-human-rights-commission

ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු විසින් දෙදෙනෙකු විසින් ගෝල්ෆේස් වටරවුමේදී කඳුලු ගෑස් සහ ජලප්‍රහාර එල්ල කිරීම වැළකූ බවට මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව ඉතාමත් විශ්වාසදායි ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එදින ජනාධිපතිවරයා විසින් තමාට මෙම කලහකාරී පිරිස ගාලු මුවදොර පිටියට ඒම වලක්වන ලෙස පැහැදිලිව උපදෙස් ලබා දී තිබූ බවයි. ඒ අනුව තමන්…

Read More

Hour of Big Players!!!

අවාසනාවකට රනිල් තේරුම් ගැනීමට මට උපකාර වන්නේ මගේ ම අත්දැකීම් ම ය. රනිල්ට මේ මොහොත හැසිරවීමට සුක්කානමලැබෙන්නේ ඇයි? මේ මගේ කතාවයි. එකල මට වයස 19කට කිට්ටුය. මම ප්‍රයිවට බස් එකක කොන්දොස්තර ලෙස වැඩ කරමින් සිටියෙමි. මට රථය එලවීමට ද තරමකහැකියාවක් තිබිණි. උදේ පාන්දර කටුබැද්දේ සිට පිළියන්දල දක්වා රථය එළවාගෙන යාමට මට හැකියාව තිබුණි. ඒ නිසා මමත්රියැදුරෙක් ය යන ආඩම්බරකාරී හැගීම මට යහමින් තිබුණි. දිනක් රාත්‍රියක මට වඩා ලාබාල එහෙත් වාහන එළවීමට මට වඩාපරිචයක් ඇති මගේ අසැල්වැසි ගැටයෙක් අමතා වාහනය අයත් මගේ ඥාතියා නිවසට පැමිණි ඥාති පිරිසක් ඇරලා එන මෙන්ඔහුගෙන් ඉල්ලා…

Read More