පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට
නවතම

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රියංකර ජයරත්න සහ ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.

ධනුෂ්කට දෙවෙන වරටත් ඇප ඉල්ලයි
නවතම

ධනුෂ්කට දෙවෙන වරටත් ඇප ඉල්ලයි

කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණ කළේ, ලබන 8 වැනිදා…

2023 අයවැය කියවීම අද
නවතම

2023 අයවැය කියවීම අද

  ස්ථාවර හා දිගු කාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය – වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ , ප්‍රාග්ධන වෙළෙඳපොළ,…

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග
නවතම විශේෂාංග

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග

  මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද…

බිත්තර හිඟයක් ද..?
නවතම

බිත්තර හිඟයක් ද..?

  මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කිරීම සිදුනොවන තත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග…

බල්ලන් මිනිසාට වඩා අඩුවෙන් ජීවත් වන්නේ ඇයි ?
අවකාශය නවතම

බල්ලන් මිනිසාට වඩා අඩුවෙන් ජීවත් වන්නේ ඇයි ?

අවුරුදු 6 ක දරුවෙකුගේ පුදුම පිළිතුර මෙන්න.... මා පශුවෛද්‍යවරයෙක් ලෙසට රාජකාරි කළ කාලය පුරා මට කිසිදා සොයාගත නොහැකි වූ ප්‍රශ්න කීපයක් සඳහා මගේ සේවාදායක කුඩා ෂේන්ගෙන් (ඔහුගේ බලු සුරතලා නිසා) දැන ගත හැකි විය. මේ…

ඩෙංගු අධිඅවදානම් කළාප නම් කෙරේ
නවතම

ඩෙංගු අධිඅවදානම් කළාප නම් කෙරේ

පළාත් 07 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ, නවතම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල , හෝමාගම, මහරගම ,…

යුක්‍රේන රුසියා ගැටුමෙන් ලක්ෂ 2ක් මියගිහින්..?
නවතම විදෙස්

යුක්‍රේන රුසියා ගැටුමෙන් ලක්ෂ 2ක් මියගිහින්..?

අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ජනරාල්වරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් ලක්ෂ දෙකක පමණ පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි. රුසියානු සහ යුක්‍රේන හමුදා භටයින් ලක්ෂය බැගින් සමස්ත හමුදා භටයින් ලක්ෂ 2…

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු හා ජනතා නොබෝසත්තු
නවතම විශේෂාංග

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු හා ජනතා නොබෝසත්තු

ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දැන් පැරණි බෞද්ධ සම්ප්‍රදායේ “බෝධිසත්වවරුන්” බුරුතු පිටින් කලඑලි බසිමින් සිටී. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ…

සින්ක් ඉන් වනු පිණිස
නවතම විශේෂාංග

සින්ක් ඉන් වනු පිණිස

උදන් ප්‍රනාන්දු කුප්‍රකට බිලියනපති ඉලෝන් මස්ක් සාර්ථක හා නිර්මාණාත්මක ව්‍යවසායකයෙකි. දකුණු අප්‍රිකානු සම්භවය ඇති මස්ක්, ඇමෙරිකානු, කැනේඩියානු හා දකුණු අමෙරිකානු රටවල ත්‍රිත්ව පුරවැසියෙකි. ධනය මනින එක් දර්ශකයක් වන 'නෙට් වර්ත්' හෙවත් ශුද්ධ වටිනාකම ලෙසින් ගතහොත්,…