කොරෝනා අස්සේ අධිකරණ ඇමතිගේ කුමන්ත්‍රණයක් | Omalpe Sobitha Thero
https://youtu.be/Lhe8hi0qiT0
https://youtu.be/Lhe8hi0qiT0
“වත්මන් අධිකරණ අමාත්‍ය වරයා ඉදිරිපත් කල 2019 කොවිඩ් 19 විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන හරියට කරුණු සොයා බැලුවහොත් එය හරියට 1815 උඩරට ගිවිසුමටත් වඩා භයානක දේශද්‍රෝහී නීති මාලාවක්, ඒ පනත තුලින් පනවන්න උත්සහ ගත් බව…
කොවිඩ් 19 තෙවැනි රැල්ලේ සංචරණ සීමා ලිහිල් කර දැන් මේ ගෙවී යන්නේ දෙවැනි සතියය. රටේ කටයුතු බොහොමයක් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර පෞද්ගලික හා රාජ්‍ය ආයතනද බොහෝ ස්ථාන වල ආරම්භ කර ඇත. මේ වන…
කොළඹට ආසන්න මුහුදේ දී පසුගිය මාසයේ මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක් වූ අධික විෂ සහිත ද්‍රව්‍ය ලංකාවේ වෙරල තීරය වනසා ලීමට අමතරව දකුණු ඉන්දීය වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ධීවරයන් ද භීතියට පත්…
පරිපූරක වෛද්‍ය සේවාවේත්, හෙද සේවාවේත්, අතුරු වෛද්‍ය සේවාවේත් මාණ්ඩලික සේවා තත්වය, උසස්වීම් ක්‍රමය, අමතර දීමනා ක්‍රමය, උපාධි වැටුප කප්පාදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උවමනා ආකාරයට, සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වගේ.…
යුරෝපා සංගමයෙන් මෙරටට ලබා දෙන GSP+ සහනය ලබා නොදිය යුතු බවට පහුගිය දිනෙක යුරෝපා සංගමයේ කතාබහක් ඇති විය. ඒ දැඩිව මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව අවධානය යොමු කරමිනි. මෙම සහනය අහිමිව ගියහොත් ලංකාවට…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන ලද කතාව සන්සුන් භාවය සංකේතවත් කරන පුරාණ බෞද්ධ ස්මාරකයක් සහිත හරිත භූ දර්ශනයක් ඇති සන්සුන් පරිසරයක ඉදිරිපත් කරන ලද ප්‍රවේශමෙන් කරන ලද තිර රචනයකි. එය සම්ප්‍රේෂණය කරනු ලැබුවේ…
යල් පැන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩ පිළිවෙළ අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව…
වර්තමාන රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කිරීම නිසා ඉදිරියේ දී අපේ රටේ ගොවියාගේ වී මිල පහළ යාමට හේතු විය හැකි බවත් බංගලිදේශයෙන් ඩොලර් මිලියන 20ක ණයක් ලබාගෙන ඉන්දියාවට ඩොලර් මිලියන 48.6ක්…
කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී වෙළෙඳ නෞකාවක් ගිනි ගෙන මුහුදු බත් වීමෙන් පසු දැවැන්ත සාගර ජීවීන්ගේ සිරුරු විශාල සංඛ්‍යාවක් වෙරළ තීරයට ගොඩ ගැසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් පරස්පර අදහස් ප්‍රකාශ කරමින් සිටිති.…
ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු…
https://youtu.be/ZbJvNlK8wsM
මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා යුද හමුදා ප්‍රධානියාගේ නායකත්වය යටතේ පිහිටුවා තිබෙන කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවට හිටපු අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. "මේ කාර්ය සාධක බලකාය එක්ක ඉදිරියට යන්න බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ.…
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ඇවිලුණු නැවේ විෂද්‍රව්‍ය දෝරේ ගලායාම නිසා ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කෝටි ගණනින් මුදල් ආධාර දීමට යුරෝපා සංගමය ඉදිරිපත් වී සිටී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විෂ රසායන ද්‍රව්‍ය සහ ප්ලාස්ටික්…
සහල් වෙළඳපල පාළනය කිරීම සදහා රජය මෙතෙක් දරපු උත්සාහයන් හා ගැසට් නිවේදන 7 ම පුස්සක් බවත් යල කන්නයේ වී ටික වෙළදපළට පැමිණෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී යල කන්නයේ වී අස්වැන්න තුට්ටු දෙකට මහ මෝල්ලුන්ගේ…
කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා යොමු වූයේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත් රටට ඇති ආදරය නිසා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට…
අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල් වෙත අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඊයේ (16) හිමිව තිබුණි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා තිබුණේ සුපිරි වෙළඳැල් හිමිකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම්…
බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. "යුරෝපා සංගමය වෙත…
කොවිඩ් වසංගතය හේතුවෙන් සති කිහිපයක් සංචරණ සීමා පනවා තැබීම නිසා දෛනික අදායම් අහිමි වූ, අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජුනි මස මුල සිට රුපියල් 5000 ලබා දෙන බව රජය ප්‍රකාශ කර සිටියේ ඉකුත් මැයි මස 28…
ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ගැන තාමත් ඇත්තේ උණුසුම් කථාබහකි. ඊට හේතු වී ඇත්තේ තවමත් ඇතැම් ප්‍රදේශ වල ජලය බැස නොයාමේ ගැටලුවයි. ගම්පහ ගංවතුර නිසා මේ වන විට සියලු දේශපාලඥයින් ගම්පහට ජනතාවගේ අප්‍රසාදයට ලක්ව සිටියි. මාසයක් වැනි…
පාරිභෝගිකයින් සහ සුපිරි වෙළෙදසැල් මගින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවසර ලබා දීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්…
https://youtu.be/sHCPA2b-xUY
සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෛද්‍ය අමාත්‍යාංශයක් බවට පත් කරගෙන සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලත සිටින ව්‍යාපාරික කල්ලියක් බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව කියා සිටියි. වෛද්‍ය සේවාවට පමණක් 78%ක පමණ දීමනා වැඩි…
‘එක්ස්ප්රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු දැක ඒ බව වරාය අධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම් දී ඇති බවත් එහිදී නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය…
රටේ ජනතාව පීඩාවට පත් කරමින් ඉහළ දැමු ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි. මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes