අර්බුදයෙන් මිදීමට 43 සේනාංකයෙන් යෝජනා
නව ආණ්ඩුවක් පිහිටුවීමේදී, අරගලයේ යෙදී සිටින තරුණයන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දිය යුතුය. එමෙන්ම රට අරාජිකත්වයටපත්කර ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමද, මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. එබැවින් අර්බුදයෙන්මිදීම සඳහා පහත ක්‍රියාමාර්ග යෝජනා කරමු. අප…