මහින්දට නාවලපිටියේදී දැඩි විරෝධයක්
නවතම

මහින්දට නාවලපිටියේදී දැඩි විරෝධයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර ඇති "එක්ව නැගිටිමු" ජනරැලි මාලාවේ දෙවන ජන රැලිය මේ වන විට නාවලපිටියේදී පැවැත්වේ. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාවලපිටියට පැමිණීමත් සමඟ නාවලපිටිය ජනතාව ඔහුට දැඩි විරෝධය පල කිරීම හේතුවෙන්…

පහුගිය මාසයේ විදේශ ප්‍රේෂණ වල වැඩි වීමක්!
නවතම

පහුගිය මාසයේ විදේශ ප්‍රේෂණ වල වැඩි වීමක්!

මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය 16.4%කින් ඉහළගොස් ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වසරේදී විදේශ රැකියා සඳහා පිටත් වීමට…

හිටපු ජනාධිපතිවරුන්ට වඩා ආරක්ෂාවක් පන්නපු ගෝඨාට!
නවතම

හිටපු ජනාධිපතිවරුන්ට වඩා ආරක්ෂාවක් පන්නපු ගෝඨාට!

ජනතා විරෝධය හමුවේ තම ධූරයෙන් ඉවත් ව දිවයිනෙන් පිටව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත ඊයේ රාත්‍රියේ දිවයිනටපැමිණීමෙන් පසු දැඩි ආරක්ෂාව ඇතිව  විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. එසේම එහි ආරක්ෂාව…

වැටෙන හැමතැනකම අපි නැඟිටින්න ඉගනගන්න ඕනී
අවකාශය නවතම

වැටෙන හැමතැනකම අපි නැඟිටින්න ඉගනගන්න ඕනී

අප්‍රිකාවෙන් සහ තවත් ප්‍රදේශ වලින් ඇමෙරිකාවේ වැවිලි ආර්ථිකය පවත්වාගෙන යන්න කසපහර දිදී බලෙන් ඇමෙරිකාවට ඇදගෙන ආව කළු ජාතික වහල්ලු අතිවිශාල පීඩනයක් සහ වන්දියක් ගෙව්වා තමයි. හැබැයි අද මුළු ලෝකෙම කතා කරන ෆ්‍රාන්ස් ෆැනොන්, මාටින් ලූතර්…

ධනීශ් අලී රිමාන්ඩ් භාරයට
නවතම

ධනීශ් අලී රිමාන්ඩ් භාරයට

විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිශ් අලී ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද…

ආගම අරගලය සහ ජීවන්ත පියනම
නවතම විශේෂාංග

ආගම අරගලය සහ ජීවන්ත පියනම

-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…

රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.
නවතම විශේෂාංග

රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.

මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…