“උං ආවා, උං වික්කා” – දේශපාලන ආර්ථිකය |අප්‍රේල් නැගිටීම් (5 කොටස)
ආර්ථිකය යනු මිනිසුන් ගොඩනැගූ ප්‍රපංචයක් වුව ද ආර්ථිකයට මිනිස් මැදිහත් වීමෙන් ස්වායක්ත සංකීර්ණ පැවැත්මක් ද ඇත. එය කිසිවෙකුටත් පූර්ණ පාලනයක් සහිත කලාපයක් නොවේ. එනිසාම මෙවන් අර්බුදයකදී කිසිවෙකුට අර්බුදය සම්පූර්ණයෙන්ම වටහා ගැනීම හෝ ඊට සාර්ථක පිළිතුරක්…