රටපුරා හර්තාල්..!

‘ගෝටා ගෙදර පල’ කියන සටන්පාඨය පෙරදැරිව වැඩකරන ජනතා සහභාගීත්වයෙන් ආරම්භවී තිබෙන හර්තාල් ව්‍යාපාරය අද දින (06) උදෑසන 10 පමණ වනවිට රටපුරාම අතිසාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වෙයි.

මෙහිදී ගෝල්ෆේස් අරගල භූමිය තුළ සහ පාර්ලිමේන්තුවට පිවිසෙන දියත උයන පරීශ්‍රය අසළ ඉදිවුණ හොරු ගෝ ගම ආශ්‍රිතව ප්‍රධානව රටපුරාම ප්‍රධාන නගර ගම් නියම් ගම් හරහා මේවනවිට හර්තාල ක්‍රියාත්මක වෙමින් තිබේ. බොහෝ නගර කළු කොඩිවලින් සරසා ඇති අතර බොහෝ රැකියාස්ථාන වසාදමා ඇත.

මහරගම

 

පාර්ලිමේන්තුව අසල

 

මතුගම

 

ගාල්ල

 

මාතර

 

ගෝල්ෆේස්

 

මහනුවර

Social Sharing
නවතම