Rukshan bellana | පවිත්‍රා ඇමතිතුමිය ෆේල් කරුණාකරලා ඉවත්වන්න
https://youtu.be/AUtF79E-Au0
https://youtu.be/AUtF79E-Au0
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මේ අවස්ථාවේදී තම දුර්වලතා අවබෝධ කරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරන විශාල සේවයක් බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ කියා සිටියි. 'ධූරයෙන් ඉල්ලා අස්වීමට කරන ආයාචනයක්'…
වාහන වල සෞඛ්‍ය අවසරපත ගසාගෙන යන්නේ වෛද්‍යවරුන් පමණක් යැයි පාලකයින් සිතා සිටීම තුලින් පෙනී යන්නේ ඔවුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අවබෝධය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ රටේ සෞඛ්‍ය සේවකයින්…
https://youtu.be/N_K_I8J_Zcw
මේ වන විට කොවිඩ් තුන්වන රැල්ල ද ආරම්භ වෙමින් දහස් ගණනින් ජිවිත අහිමිව යන බවත් මෙය ආණ්ඩුව කරන බිලි පුජාවක් ලෙස දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මේ රටේ…
මාස ගණනාවක් පුරා "කොවිඩ් සමඟ ජීවත් වෙමු" කියන තේමාව ඔස්සේ ගොස් රටක් වශයෙන් විශාල අගාධයකට ගිය බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. සංචරණ සීමා පැනවීමෙන් පමණක් මේ වසංගතය තුරන්…
රටේ වේගයෙන් පැතිර යන වසංගතය හේතුවෙන් අනාරක්ෂිත වන ළමුන් පිළිබදව තොරතුරක් වේනම් වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටි. එම අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ 1929 දුරකථන සේවයට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසයි.…
පසුගිය සතියේ සිකුරාදා දින නැවත සංචරණ සීමා පැනවීමට යන බවදැන ගත් ඈත දුෂ්කර ගම්වල අහිංසක මිනිසුන් නගරවල ජංගම දුරකථන අලෙවි සැල් දුරකථන සමාගම් ශාකා පමණක් නොව අන්තර් ජාල සේවා සපයන ස්ථාන කරා ඇදී ආවේ සිය…
අපේ ගරු ජනාධිපතිතුමා ඊයේ ඇඹුල්දෙණියේ සිට එන විට බොහෝ වාහන පාරේ තිබෙනු දැක ඇත. එතුමාගේ තියුණු නිරීක්ෂණයට හසු වී ඇත්තේ ඒ බොහෝ වාහන වල දොස්තර ලාංඡනය තිබෙන බවයි. එතුමා එම නිසා හිතන්නේ දොස්තරලා රෝහල් වල…
ආණ්ඩුව මීට මාස කිහිපයකට පෙර කොවිඩ් 19 වෛරසය පාලනයේ පියවරක් ලෙස එන්නත්කරණය ආරම්භ කරන ලදී. අද වන විට එකී එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාත තුළ වඩා පුළුල්ව ක්‍රියාත්මක වන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මායිම් නොකරමින්…
කොවිඩ් වසංගතය නිසා දැන් මුලු රටම සිටින්නේ වික්ෂිප්ත වූ භාවයකිනි. එදා කොවිඩ් මර්දන එන්නත එපා කියු ඇතමුන් අද ඒ එන්නත් සොයා සොයා යන තත්ත්වයට පත්ව ඇත. ඒ තමන්ගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ අවස්ථාවේ සෞඛ්‍ය…
ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න ලංකාව බහිරව කන්දක් නොවන බවත් කොරෝනා එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේ ආයෝජනය කළා නම් අද මෙවැනි එන්නත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වන්නේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත්…
කොවිඩ් වසංගතය නිසා ඊයේ (22) දිනයේදී මරණ 46 ක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගියහ. දිනකදී වාර්තා කරන ලද…
අද සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය කරන ඇතැම් නිලධාරීන් ඒ පිලිබඳ කුසලතාවයෙන් තොර බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවත් දැන් රටට මෙය විහිලුවක් වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පවසයි. ඇතැම් විට මේ කියන්නේ ජනතාවට ඇත්තටම නොතේරෙන්නද…
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාගේ අත්සනින් යුක්තව සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සියලුම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුලු සියලුම නිලධරයන් වෙත ජනමාධ්‍ය වෙත…
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගාලු වරායට ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් තුළ ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 203395ක් නීතියට පටහැනිව බලපත්‍රයක් නොමැතිව තබාගෙන සිටියා යැයි යහපාලන කාලයේ ගොනුව තිබූ නඩුවක තීන්දුව පසුගිය…
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍යට තොරතුරු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛයක් සෞඛ්‍ය නිලධාරීන්ට යැවීම තුලින් පැහැදිලිවම පෙනී යන්නේ තොරතුරු වසං කිරීමක් එහෙමත් නැතිනම් තොරතුරු වාරණය කිරීමක් සිදු කරන බව වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී…
රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතයත් සමඟ මේ වන විට දිවයිනේ රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම තත්ත්වයත් සමඟ රෝහල් වල විවිධ අඩුපාඩු, විවිධ අවශ්‍යතා මතු වෙමින් ඇත. පහුගිය…
එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත්…
කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලට නිදහස් ඇඟලුම් සේවක සේවිකාවන් ද ගොදුරු වෙමින් සිටින්නේ සීඝ්‍රයෙනි. මේ වන විට දිවයින් පුරා තිබෙන ඇඟලුම් කම්හල්, කර්මාන්තශාලා රැසක සේවක සේවිකාවන්ට කොවිඩ් ආසාදනය වී ඇත. දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේද මිනුවන්ගොඩ…
දැනට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාද වීම වළක්වාගෙන නිවැරදි දත්ත ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දී සිටියි. PCR ප්‍රමාදය ගැන මේ වන විට රටේ…
https://youtu.be/iT2p_GniNbo
කොවිඩ් නිව්මෝනියාවෙන් මියැදෙන අසරණයින් ගැන කතා දැන් දැන් බොහෝ ඇසෙයි. තවත් බොහෝ රෝගීන් ප්‍රමානයක් සිය ජීවිතයේ අවසාන කාලය ගෙවාදමමින් සිටින්නේ රෝගය සමග සටනට යන්ත්‍රයක් ආධාර කරගෙනය. තවත් පිරිසක් එවැනි යන්ත්‍රයක් ලැබෙනතුරු අමාරුවෙන් ජීවිතයේ එල්ලී සිටී.…
කොවිඩ් වසංගතය හමුවේ මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඊට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. මේ සතිය ආරම්භය වන විට පමණක් වෛද්‍යවරු 40 ක් පමණ හා හෙද හෙදියන් 243 කු කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබුණි. දෙවැනි කොවිඩ් රැල්ලේදී…
ආර්ථිකයට වන හානිය නැවත සකසා ගත හැකි මුත් ජීවිත වලට හානිය අපට හදා ගත නොහැකි බවත් ඒ නිසා ජන ජීවිත ආරක්ෂා කර ගැනීම රජයේ යුතුකම බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes