ජනප්රිය සංස්කෘතිය කියන හිරගෙයින් හැකිතාක් ඉක්මනට එළියට එන්න!
''මානසිකව සුවපත් නොවුණු මිනිස්සු තමයි ලෝකේ ඉක්මනින්ම බිඳ වැටෙන්න පුළුවන් මිනිස්සු....'' එහෙම කියන්නේ ලෝ ප්රකට රොක් ගායිකාවක් වෙච්ච ෂිනයිඩෝ කොනර් (Sinéad O'Connor). ෂිනයිඩෝ ඊයේ රෑ අප අතරින් සමු අරගෙන ගිහිල්ල. ෂිනයිඩෝ ගැන ඒ තරම් දන්නේ…