ලක්ෂ පහක අල්ලස්ගත් වැලිමඩ දිසා අධිකරණ රෙජිස්ටාර්වරයා රක්ෂිත බන්ධනාගාරයට!
දිසා අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් ඉඩම් නඩුවක භුක්තිය හිමිකරුවන්ට භාර දීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන…


























