මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද? – අජිත් අමරසිංහ
නව වසර උදාවත් සමඟම “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ 2026 ජනවාරි පස්වන දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04…

























