නව වසරේ ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන අභියෝග 10!
අභියෝග රැසක් මැද 2025 වසර ගෙවා දැමූ රජය 2026 වසරට පා තබන්නේ, තවත් අභියෝග රැසකට මුහුණ දෙමිනි. ඒ රටේ ඉදිරි පැවැත්ම මෙන් ම, රජයේ පැවැත්ම ද ඔවුන් එම අභියෝගවලට මුහුණ දෙන ආකාරය මත රඳා පවතිනු…
අභියෝග රැසක් මැද 2025 වසර ගෙවා දැමූ රජය 2026 වසරට පා තබන්නේ, තවත් අභියෝග රැසකට මුහුණ දෙමිනි. ඒ රටේ ඉදිරි පැවැත්ම මෙන් ම, රජයේ පැවැත්ම ද ඔවුන් එම අභියෝගවලට මුහුණ දෙන ආකාරය මත රඳා පවතිනු…
පුරුදු පරිදි ලංකා විදුලි බල මණ්ඩලය මෙවරත් 11.57% විදුලි ගාස්තු වැඩි වීමක් උපයෝගිතා කොමිසමින් ඉල්ලා ඇත. 2024 දී ජනාධිපතිවරණ කාලයේදී පවතින ආණ්ඩුව දුන් ප්‍රධාන පෙරොන්දුවක් වූයේ කලාපයේ අඩුම විදුලි බිල පවතින රට බවට පත්කරනවා යන්නයි.…
ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව එහි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අනුව ජපානය පරදවා යමින් ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය බවට පත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.18ක්. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්…
දේශපාලනඥයෙකුගේ දේශපාලනයට අකමැති වීමට, විවේචනය කිරීමට, ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇත. නමුත් එම අකමැත්ත, විවේචනය ප්‍රකාශ කළ යුත්තේ දියුණු-ශිෂ්ට මිනිසුන් ලෙසය. ලිංගික දිශානතිය පදනම් කරගත් ද්වේශසහගත ප්‍රකාශයන් අනුමත කිරීම හෝ ඒවා බෙදා හැරීම (Sharing) මගින් දායක…
-මිලින්ද මොරගොඩ- 2026 වසර කරා ළගාවන විට, දකුණු ආසියානු කලාපයේ දැනට පවතින සහයෝගිතා ආකෘතීන් තවදුරටත් කාලීන අවශ්‍යතාවන්ට නොගැලපෙන බව වඩාත් පැහැදිලි වෙමින් පවතී. ‘සාක්’ සහ ‘බිම්ස්ටෙක්’ වැනි සංවිධාන බිහි වූ පසුබිම එකලට වඩා වෙනස් වී…
අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට (ශ්‍රී ලංකා CERT) 2025 දී පැමිණිලි 12650 කට වඩා ලැබී තිබේ. මෙය පෙර වසර හා සසඳන විට මාර්ගගත වංචා, ඩිජිටල් වංචා…
පොඩි කතාවකින් පටන් ගමු. හිතන්න… එළියේ හෝ ගාලා වැස්ස. 🌧️ ඔයාට හදිසි ගමනක් යන්න තියෙනවා. බස් එක එන පාටක්වත් නෑ. ඔයාගේ මීටින් එක තව විනාඩි 20කින් පටන් ගන්නවා. දැන් ඔයා මොකද කරන්නේ? 📱 ඔයා ෆෝන්…
වසරක් අවසන් වී නව වසරක් එළැඹී ඇති අවස්ථාවක් කියා කියන්නේ ගෙවී ගිය වසරක කාලය ලෙස හැරී බලා පසු විපරමක් කිරීම සඳහා හොඳ අවස්ථාවක්. එහෙත්, මේ පසු විපරම කරන්නේ රටේ ආර්ථිකය හා අදාළවනම්, එහිදී මතුවන ප්‍රධානම…
-අජිත් පැරකුම් ජයසිංහ- ලංකාවේ මේ යුගයෙ දේශපාලනය කියන්නෙ ජීවිතය සම්බන්ධ විශාල අවදානමක්. ඒක කෙළවර වෙන්න ඉඩ තියෙන්නෙ පාරෙදි පොලුපාරවලින් මැරෙන, ගෙවල් ගිනි තියාගන්න, හිරේ යන ප්‍රතිඵලයකින්. එහෙම තියෙද්දි දේශපාලනයට ඇවිත් වගකීම් භාරගන්න අවදානම ගන්නවා කියන්නෙ…
නදීක ගුරුගේ ලතා වල්පොලගේ අවමංගල්‍යය උත්සවයේදී පැවැත්වූ කතාව සම්බන්ධයෙන් මේ වනවිට යම් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. බොහෝ දෙනා උත්සාහ කරන්නේ, එම කතාව ද මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවයේදී සෞම්‍ය ලියනගේ කළ කතාවට සමාන ලෙස, සමාජයේ බහුතරයකට…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා වෙනවා. ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදීද උද්ධමනය පැවතුනේ 2.1% ලෙසයි. ඒ අනුව, වසරේ අවසන් කාර්තුවේ සාමාන්‍ය අගයද 2.1%ක්. මේ අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් පසුවද,…
අනුර ජනාධිපති කෙරෙහි තැබු යහපාලන බලාපොරොත්තුව අවසානයකට පත්වෙමින් තිබෙන්නේද? 1994 දී චන්ද්‍රිකා ජනාධිපතිනිය කෙරහි තැබු යහපාලන බලාපොරොත්තුවද, 2015 දී සිරිසේන ජනාධිපති වරයා කෙරෙහි තැබු යහපාලන බලාපොරොත්තුවද සුන්වී ගිය බව අප හොදින් දන්නා කරුනකි. විපාක්ෂිකයින් වුවද…
[කළුතර, දෙසැම්බර් 31] - රජයේ භාරයේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටින සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් නැවතත් ඉස්මතු කරමින්, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් සැකකරුවෙකුට දෙසැම්බර් 31 උදෑසන වෙඩි තැබීමක්…
අධිකරණ ක්‍රියාවලිය හරහා පරිවාස භාරයට පත්ව සිටින වයස අවුරුදු 16ට අඩු ළමුන් 3,000කට ආසන්න පිරිසකට උප්පැන්න සහතික නොමැති බවට හඳුනාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පැවසීය. ඇතැම් ළමුන්ට දෙමාපිය හා භාරකරු රැකවරණය…
පසු ගිය (2024) අවුරුදේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 99.0 දක්වා ඉහළ ගියා. තවත් ඩොලර් බිලියනයකින් ඉහළ ගියානම්, අතිශය ප්‍රථම වතාවට ඩොලර් බිලියන 100 සීමාව පන්නනවා. මේ (2025) අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 පන්නයිද? ගිය…
2025 වසරේ 3 වන කාර්තුව සඳහා Central Bank of Sri Lanka නිකුත් කර ඇති මූල්‍ය ශක්තිමත්භාවය පිළිබඳ දර්ශක (Financial Soundness Indicators) වාර්තාවේ ඇතුළත් ප්‍රධාන කරුණු පහත පරිදි සාරාංශගත කළ හැක. මෙම වාර්තාව බැංකු අංශය සහ…
-අජිත් පැරකුම් ජයසිංහ- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය සඳහා සම්පාදනය කරන ලද පෙළ පොතක, අන්තර්ජාල මූලාශ්‍රයක් ලෙස ‘buddy.net’ නම් වූ, පිරිමි සමලිංගික සේවා සපයන වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් වීම මේ වන විට…
මේ වනවිට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය විසින් නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. ත්‍රස්තවාදය පරාජය කිරීම සහ මානව වර්ගයාට එරෙහි ත්‍රස්තවාදයෙන් මානව වර්ගයා ආරක්ෂා කිරීම රජයක ප්‍රමුඛ වගකීමක් බව දිනන දකුණ සාමුහිකය…
- අජිත් පැරකුම් ජයසිංහ - මාධ්‍ය අවභාවිතය අලුත් දෙයක් නොවේ. මාධ්‍ය සමග තරහ වීම පමණක් නොව මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම හා මාධ්‍යකරුවන් ඝාතනය ද මේ රටේ අලුත් දේ නොවේ. මාධ්‍යවලට බම්බු ගහගන්නැයි කියා හරි දේ…
ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මාසිකව පවත්වන්නට සැලසුම්කර ඇති සිනමා දර්ශනයේදී මෙවර තෝරාගෙන තිබුණේ විසාකේස චන්ද්‍රසේකරම්ගෙ "32: වධකයාගේ පුනරාගමනය" වාර්තා චිත්‍රපටයයි. චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවෙ පැවති සිනමා දර්ශනය අවසානයේ සංවාදයක් පැවතුණා. එහිදී අවධානය යොමු නොවු…
- සම්පත් සමරකෝන් - පෞද්ගලිකත්වය මිනිස් අයිතිවාසිකම්වල මූලික-වැදගත්ම කොටස්වලින් එකකි; එය නිදහස් චින්තනයේ, විවේචනාත්මක අදහස් ගොඩනැගීමේ සහ අධිපති බලයට එරෙහිව නිදහස වෙනුවෙන් වන කතිකාවට/ ක්‍රියාකාරීත්වයට මුළික පදනමක් සපයයි. රාජ්‍යයක් හෝ බලධරයෙක් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය මර්දනය කිරීමට…
නොවැම්බර් අගදී ශ්‍රී ලංකාවට බලපෑ ඩිට්වා සුළි කුණාටුව, ගොඩනැගිලි සහ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය සහ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක සෘජු භෞතික හානියක් සිදු කර ඇති බව අද නිකුත් කරන ලද ලෝක බැංකු…
නාය යාම කියන්නේ අතිශය ස්වභාවික සංසිද්ධියක්. මේකෙන් වෙන්නේ එක තැනක තිබෙන පස් තව තැනකට ගොඩ ගැසීම. නාය ගිහින් තමයි සමහර තැනිතලා සහ මිටියාවත් හැදිල තියෙන්නෙ. නමුත් මේ නාය යාම් සමහර මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉක්මන් වෙන්න…
මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත් අපට මේ අවුරුද්දේ රාජ්‍යමූල්‍ය තත්ත්වය ගැන හරියටම කතා කරන්න බැහැ. එය කළ හැක්කේ වසර අවසන් වී අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසුවයි. එහෙත් නොවැම්බර්…
හන්දියක් හන්දියක් ගානේ "ත්‍රීවීල් පාර්ක්" ද? "පොලීසියෙන් අවසර දීලා" කිව්වට මහජන පාරේ තනි අයිතිය ඔවුන්ට ගන්න පුළුවන්ද? හන්දියක වාහනයක් හරවන්න යනකොට පාර අයිනේ පේළියට ගාල් කරලා තියෙන ත්‍රීවීල් නිසා පාර පේන්නේ නැතුව ඔබ අපහසුතාවයට පත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes