ආනයන සීමා ලබන සතියේ ඉවතට
ආනයන සීමා ලිහිල් කිරීමේ තවත් ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වාහන අමතර කොටස්, තෝරාගත් රූපලාවන්‍ය නිෂ්පාදන හා අපනයන සමාගම්වලට අවශ්‍ය අයිතම…
ආනයන සීමා ලිහිල් කිරීමේ තවත් ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වාහන අමතර කොටස්, තෝරාගත් රූපලාවන්‍ය නිෂ්පාදන හා අපනයන සමාගම්වලට අවශ්‍ය අයිතම…
රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලියක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,…
සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…
- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය - ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට අතුරුදහන්වීමට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති. එම අපරාධවලින් බහුතරයක් සම්බන්ධයෙන්…
මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත්, තනි තනිව පටු න්‍යාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවත්, එනිසා එක පෙරමුණකට එකතුව මර්දනයට එරෙහිව සටන් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.…
මෙම දිනවලදී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව ඊයේ (31) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම…
අපේ රටට සංවේදී වචන අතරේ පෝලිම් යනු අධි සංවේදී වචනයකි. පෝලිම් හේතුවෙන් ඇතිවූ ව්‍යාකූලභාවය දරුණු අර්බුදයක් බවට පෙරළී අවසානයේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ධුර පවා අහිමි විය. ඉන්පසුව පත්වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ ඇබ්බැහියක් බවයි. ඇය තම කාව්‍ය කෘතිය අරඹන්නේ පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුනෙමි යනුවෙක් කවියක් ඉදිරිපත් කරමිනි. ඇගේ…
චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ 'රුහිරු විකුණා යැපුණු මිනිසෙක්', පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන්නකි. මානුෂීයතා නොසිතා නොබලා සටන් පාඨ හෝ න්‍යායන් මත විප්ලව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes