පොලිස් අත්අඩංගුවේදී මියගිය ගයාන් පුෂ්පකුමාරගේ මරණය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
මුදල් සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, පසුව රෝගාතුරව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම වසර 05කට පසුව විභාගයට ගැනීමට අද දින (29)…


























