අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කළ බවට චෝදනා කරමින් අමාත්‍ය ලාල්කාන්තගෙන් මාධ්‍ය ආයතනයකට එන්තරවාසියක්
තමා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් පළ කර ඇති බවට චෝදනා කරමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් මාධ්‍ය ආයතනයක් වෙත එන්තරවාසියක් යොමු කර…


























