බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටි අපරාධ කල්ලි සාමාජිකයින් 7ක් වැලිසර බන්ධනාගාරයට
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 7 දෙනෙකු වැලිසර නව බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ. ඊයේ (11) දිනයේ අදාළ රැඳවියන් පිරිස වැලිසර බන්ධනාගාරය වෙත මාරු කළ බව ආරක්ෂක…


























