මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඝාතනය කෙරේ.
මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියෙකු පහර දී ඝාතනය කොට මරා දැමීමේ පුවතක් අද දින වාර්තා වේ. ඒ අනුව මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් විසින් මෙම පහර දීම සිදුකර ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නාන්දිමාල්…


























