අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නව කළමනාකරණ තොරතුරු පද්ධතියක් ජනගත කරයි.
අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නව කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සහ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය ජනගත කිරීමේ උත්සවය ඊයේ (31) පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී…


























