එක්සත් ජාතීන්ගේ මහලේකම් ඊශ්‍රායලය විසින් ලෙබනනයට සිදුකළ ප්‍රහාරය හෙළා දකී.
ඊශ්‍රායලය විසින් ලෙබනනය පුරා එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙම ප්‍රහාරවලින් ළමයින් ඇතුළු සිවිල් වැසියන් සිය ගණනක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.…


























