අධික කළු දුම පිටකරන සහ අධික ශබ්ද නිකුත් කරන වාහන ගැන කියන්න පොලීසියෙන් අංකයක්!
මහජනතාවට පීඩාවක් වන අයුරින් අධික කළු දුම පිටකරන සහ අධික ශබ්ද නිකුත් කරන වාහන සම්බන්ධයෙන් ජනතාවගෙන් තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය නව වට්ස්ඇප් දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 070-3500525 යන වට්ස්ඇප් අංකය…


























