ඕස්ට්‍රේලියානු ආයතනයකට කළ ගෙවීම් දහයක් වංචාවට ලක්වෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා
පසුගිය නොවැම්බර් මාසය සහ ජනවාරි මාසය අතර කාලය තුළ අවස්ථා 10කදී ඕස්ට්‍රේලියානු ආයතනයක් වෙත සිදු කළ ගෙවීම් දහයම වංචාවට ලක්ව ඇති බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එම ගෙවීම්…


























