ජීවනීට පහරදීමට එරෙහිව පැවරු මුලික අයිවාසිකම් නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
වැලිපැන්න පොලිස් වසමට අයත් මුදලිගම බොන්දුපිටිය දර්ගා නගරයේ පදිංචි ජිවනි විරසිංහ නැමති දෙදරු මවගේ නිවසට පැන පහර දී තුවාල සිදු කිරීමට එරෙහිව වැලිපැන්න පොලිසියේ හිටපු පොලිස් නිලධාරින් තිදෙනෙකුට එරෙහිව ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට…
























