සිරකරුවෝ ගැන කථා කරන්න ඔබත් එන්න.
නවතම

සිරකරුවෝ ගැන කථා කරන්න ඔබත් එන්න.

සිරකරුවන් සම්බන්ධ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරෙන " සිරකරුවෝ  මනුෂ්‍යයෝ ද   ? "  විද්වත් සංවාදය අද (21) පෙරවරු 10.00 ට කොළඹ ජානකී හෝටලයේදී පැවැත්වේ. මේ සඳහා ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප්‍රනාන්දු,  ශ්‍රි ලංකා මානව…

බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම්?
නවතම

බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම්?

සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවන වර කියැවීම සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අද (21)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට  නියමිතව ඇත. සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් (දෙවන වර කියවීම) සහ නියමයක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…

කොවිඩ් සමයේ වනජීවි කලාප වලට පැමිණි අනවසර පිරිස් ඉහළට.
නවතම

කොවිඩ් සමයේ වනජීවි කලාප වලට පැමිණි අනවසර පිරිස් ඉහළට.

කොවිඩ් වසංගතය තිබියදී ගත වූ මාසයක පමණ කාලයක් තුළ මහවැලි ගඟ ආශ්‍රිත වනජීවී කලාපවලට අනවසරයෙන් ඇතුලු වී විනෝද වූ පුද්ගලයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත් බවත් ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ව්‍යාපාරික…

කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.
නවතම

කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.

ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන්  ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය…

තරුණයන්  අතුරුදහන් කිරිමේ නඩුව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත  කරන්නාගොඩට නොතිසී.
නවතම

තරුණයන් අතුරුදහන් කිරිමේ නඩුව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නොතිසී.

කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාටත්, රජයේ ප්‍රධාන නීති නිලධාරියාටත් අධිකරණයේ පෙනී සිටින…

රසායනික පොහොර ගෙන්වීමට උපදෙස් දුන් කිසිවෙක් අද හොයා ගන්නත් නැහැ – ඇමති දයාසිරි කියයි.
නවතම

රසායනික පොහොර ගෙන්වීමට උපදෙස් දුන් කිසිවෙක් අද හොයා ගන්නත් නැහැ – ඇමති දයාසිරි කියයි.

සියයට සියයක් කාබනික පොහොර  පමණක් යොදලා  වගා කරන රටක් ලෝකේ කොහේවත් නැති බවත්  ලෝකෙ රටවල් 68 ක්  සියයට සීයයක් කාබනික පොහොරින් වගා කරන්න උත්සාහ කළත් ඒ රටවල්වලටත් වැරදුන බව බතික් අත් යන්ත්‍ර රෙදි හා  දේශිය…

පළාත් සභා ක්‍රමය රටට අනවශ්‍ය විකෘතියක් – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන
නවතම

පළාත් සභා ක්‍රමය රටට අනවශ්‍ය විකෘතියක් – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

පළාත් සභා ක්‍රමය අනවශ්‍ය දෙයක්, රටට බරක් අනවශ්‍ය විකෘතියක්, පළාත් සභා ක්‍රමයට මම එදත් අදත් හෙටත් විරුද්ධයි. ඒක මගේ පෞද්ගලික මතය. ඕනම තැනක මම ඒක කියනවා යැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…