ලංකාව හැර යන පුද්ගලයින් ඉහළ යයි!
නවතම

ලංකාව හැර යන පුද්ගලයින් ඉහළ යයි!

නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් රට අත්හැර යෑමේ සිදු වීම්වල ඉහළ යමින් ඇත. එසේම කටුනායක ගුවන්තොටුපළ හරහාද පුද්ගලයින් රැසක් විදේශ ගත වෙමින් ඇත. විශේෂයෙන්ම නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මඟින් විදෙස්ගත වීම් මීට පෙර යුද සමයේ…

වසන්ත කරන්නාගොඩ ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය අභියෝගයට?
නවතම

වසන්ත කරන්නාගොඩ ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය අභියෝගයට?

කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාට එරෙහිව නඩුවක් පවත්වාගෙන නොයාමට නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක්ව තිබේ. නීතිපති…

දයාසිරි වයඹ කොල්ලෙක් බව සිහිපත් කරයි.
නවතම

දයාසිරි වයඹ කොල්ලෙක් බව සිහිපත් කරයි.

ඉදිරි මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රිකයෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ මහතා දේශපාලන බිමට පැමිණෙන බවට මේ වන විට රට පුරා පැතිර ගොස් ඇති පුවතකි. මහින්ද රාපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණියේ කුරුණෑගල දිස්ත්‍රිකය නියෝජනය කරමින්…

අන්තර්ජාල මෙහෙයුමට සයිබර් ආරක්ෂණ නීති ගෙනෙයි.
නවතම

අන්තර්ජාල මෙහෙයුමට සයිබර් ආරක්ෂණ නීති ගෙනෙයි.

ආරක්ෂක අංශ විසින් වෙන් වෙන්ව කරනු ලබන අන්තර්ජාල මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා සයිබර් ආරක්ෂණය පිළිබද නව  නීති සම්පාදනය කිරීමට රජය  පියවර ගෙන තිබේ. ආරක්ෂක සයිබර් විධාන පනත නමින් පනතක් කෙටුම්පත් කිරීමට සහ සයිබර් ආරක්ෂණ නීති…

සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.
නවතම

සිරකරු අයිතිවාසිකම් රැක ගැනිමට යුරෝපා මැදිහත්වීමක් ඉල්ලයි.

සිරකරුවන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරිමට  යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම ඉල්ලමින් වැලිකඩ  බන්ධනාගාරයේ  වහළය මත නැගී  සිරකරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර ඇත. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන…

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!
නවතම

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ  මවට වසරකට වැඩි කාලයකින්  පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ්…

ගුවන්තොටුපළ PCR පරික්ෂණාගාරය වැසීම ගැන සෞඛ්‍ය ඇමති නිහඬ ඇයි?
නවතම

ගුවන්තොටුපළ PCR පරික්ෂණාගාරය වැසීම ගැන සෞඛ්‍ය ඇමති නිහඬ ඇයි?

හෝටල් නිරෝධායන මාෆියාවට යටවූ ආණ්ඩුවට ගුවන්තොටපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය යළි විවෘත කරගැනීමට නොහැකිවී ඇති බවත් තමන් විවෘත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය වසා දැමීම ගැන සෞඛ්‍ය ඇමැතිවරයා නිහඩව සිටින්නේ කුමක් නිසාදැයි ප‍්‍රශ්ණ කරන බවත් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු…

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!
නවතම

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ  විනිසුරු…