වසර දෙකක් නඩු නැතිව හිරේ සිටින 63 ක් නැවත රිමාන්ඩ්.
නවතම

වසර දෙකක් නඩු නැතිව හිරේ සිටින 63 ක් නැවත රිමාන්ඩ්.

දෙවසරකට ඉහතදී පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හැට තුන් දෙනකු  තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට  මඩකලපුව  අධිකරණය  නියෝග කර තිබේ. මාරාන්තික වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලා ලා තිබීම හේතුවෙන් සැකකරුවන් හැට…

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ලන්ඩනයේ විරෝධතා!
නවතම

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ලන්ඩනයේ විරෝධතා!

යුක්තිය ඉෂ්ඨ වීමෙන් තොරව සාමයක් ලැබෙන්නේ නැති බව සත්‍ය යුක්තිය වෙනුවෙන් සහයෝගීතා ව්‍යාපාරයේ  මාර්කස් ප්‍රියන්ත පෙරේරා මහතා පවසයි. පාස්කු ප්‍රහාරයට මාස 30 ක් ගත වී ඇති බවත් නමුත් තවමත් පාස්කු ප්‍රහාරයට අදාල යුක්තිය හිමි වී…

දේශපාලන දිවියේ කටුක සිද්ධිය පාස්කු ප්‍රහාරය – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි.
නවතම

දේශපාලන දිවියේ කටුක සිද්ධිය පාස්කු ප්‍රහාරය – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබදව ලොකු වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද  (17) පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ දී ‘විසදුමකට ජවයක්…

තවදුරටත් අල්ලස් දේශපාලනයට රැවටෙනවාද? – පා.ම මනූෂ නානායක්කාර විමසයි.
නවතම

තවදුරටත් අල්ලස් දේශපාලනයට රැවටෙනවාද? – පා.ම මනූෂ නානායක්කාර විමසයි.

පළාත් සභා මැතිවරණ කතාව එනවිට  පන්සල් වල බෝම්බ හම්බ වෙන බවත් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න මතු වෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. මෙවර අයවැය හරහාත් මැතිවරණය වෙනුවෙන් මුදල් බෙදන්න  සුදානමක් ඇති…

පොලිස් නිලධාරීන්ට එල්ල වන චෝදනා සය මසකින් ඉබේ අවලංගු වන ක්‍රමයක්!
නවතම

පොලිස් නිලධාරීන්ට එල්ල වන චෝදනා සය මසකින් ඉබේ අවලංගු වන ක්‍රමයක්!

පොලිස් නිලධාරීන්ට ඇති  දීර්ඝ කාලීන චෝදනා පත්‍ර  සියල්ල මාස හයක් ඇතුලත විභාග කර අවසන් නොකළහොත් ඒවා ඉබේ අවලංගු වන ක්‍රමයක් සකසන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඔහු පෙන්වා  දෙන්නේ…

ලංකාව සාගිනී දර්ශකයේ 65 තැනට.
නවතම

ලංකාව සාගිනී දර්ශකයේ 65 තැනට.

ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානයට පත්ව ඇත. වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකයෙහි මෙම වසරේ රටවල් 116ක් ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට…

විජය ඝාතනය : ටිකක් කල්පනා කර බැලීම
නවතම

විජය ඝාතනය : ටිකක් කල්පනා කර බැලීම

වෛද්‍ය විමුක්ති කුමාරණතුංග නමැති තරුණ පශු වෛද්‍යවරයා සමග මීට ටික කලකට පෙර බීබීසිය රුපවාහිනි වාර්තා වැඩ සටහනක් කළේ ය. ඒ ඔහු විශේෂඥතාවය දරණ කටුස්සන් ප්‍රභේදයක් ගැන ය. එම කටුස්සන් සුරතලුන් ලෙස බහුල ව බ්‍රිතාන්‍යයේ හදා…

රැඳවියන් 12 කු වස බීමෙන් දෙදෙනෙකු මිය යයි.
නවතම

රැඳවියන් 12 කු වස බීමෙන් දෙදෙනෙකු මිය යයි.

කොළඹ වැලිකඩ , රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන රැඳවියන් 12 කු  විෂබිජනාෂක දියර පානය කිරිමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් දස දෙනෙකු රෝහල් ගත කර ඇත. ඊයේ (14) ඉරාන රැඳවියන් බැලීමට ඉරාන තානාපති කාර්යාලයෙන් පැමිණ ඇත. එහිදි…

රැඳවියන්ට පහර දුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරින් 05 කුගේ වැඩ තහනම්!
නවතම

රැඳවියන්ට පහර දුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරින් 05 කුගේ වැඩ තහනම්!

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුලදි රැඳවියන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට  අදාලව අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙක් පිටස්තර පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ ඇති කර ගත් ගැටුමක් දුර…