කොල්ලුරේ ගෙදර යවා වීරසුමන එයි.
නවතම

කොල්ලුරේ ගෙදර යවා වීරසුමන එයි.

අඛණ්ඩ වැඩ වර්ජනයක නියැලි සිටින ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් ගැන කථා කළ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගැන මෙරට බොහෝ දෙනා කථා කලේ අප්‍රසාදයෙනි. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපතිවරයා වු ඔහුගේ ප්‍රකාශය එම පක්ෂයේද දැඩි විවේචනයට ලක්ව…

සති අග අරුණ පුවත්පත ගැන පොලිස් විමර්ශනයක්!
නවතම

සති අග අරුණ පුවත්පත ගැන පොලිස් විමර්ශනයක්!

සති අග අරුණ පුවත්පත් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ. ඉන්දියානු පොහොර ගෙන්වීමට කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට බැර කරන ලෙස ජනාධිපති ලේකම් පි.බී ජයසුන්දර බලපෑම් කර ඇති…

බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි? – මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
නවතම විශේෂාංග

බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි? – මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

රාජ්‍යභාග (Royalty) ප‍්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප‍්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම්වලට පැවරීමේ…

තරුණයන්ට වැඩ දමා බැට දුන් රාළහාමි කැමරාවට මාට්ටු!
නවතම

තරුණයන්ට වැඩ දමා බැට දුන් රාළහාමි කැමරාවට මාට්ටු!

නැගෙනහිර පළාතේ තරුණයන් දෙදෙනකුට නිල ඇදුමින් සැරසී සිටින පොලිස් නිලධාරියෙක් අමානුෂික ලෙස පහර දෙනු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඔක්තෝබර් 22 වැනි සිකුරාදා හවස්  යාමයේ එරාවුර් නගරයේදී  61169 අංකය  පැළඳි රථවාහන…

මුලතිව් වෛද්‍ය හිඟය ගැන GMOA අනතුරු අඟවයි!
නවතම

මුලතිව් වෛද්‍ය හිඟය ගැන GMOA අනතුරු අඟවයි!

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ පවතින  දැඩි වෛද්‍ය හිඟයට සති දෙකක කාලයක් තුළ විසදුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය අනතුරු අඟවා තිබේ. මුලතිව් රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක්…

පිටින් ගෙන ජනතාව පදිංචි කිරීමට මඩකලපුවේ විරෝධතා!
නවතම

පිටින් ගෙන ජනතාව පදිංචි කිරීමට මඩකලපුවේ විරෝධතා!

ආණ්ඩුව පිට පළාත් වලින් ගෙන්වු සිංහල ජනතාව මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කිරීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කරමින් දෙමළ ජාතික සංධානයේ ප්‍රාදේශීය නායකත්වය යටතේ එක්වූ දෙමළ හා මුස්ලිම් ජනතාව විරෝධතාවයක් දියත් කර තිබේ. මඩකලපුවේ, වාකරේ කාරමුනෙයි ප්‍රදේශයේදී…

දුම්රියේ මළගම සනිටුහන් කිරීමක්ද?
නවතම

දුම්රියේ මළගම සනිටුහන් කිරීමක්ද?

රටේ සියළු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම්, දුම්රිය ධාවනය පමණක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබීම බරපතල ප්‍රශ්නයක් බවත්, ඊට අදාල කරුණු මොනවදා යන්න දැනුවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය  ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා…

වී මොල් රජයට පවරා ගන්නා ලෙස ඇමති රොෂාන්ගෙන් රජයට යෝජනාවක්!
නවතම

වී මොල් රජයට පවරා ගන්නා ලෙස ඇමති රොෂාන්ගෙන් රජයට යෝජනාවක්!

සහල් මාෆියාව නැති කිරීම සදහා මෝල් මාෆියාකරුවන්ගේ වී මෝල් රජයට පවරාගෙන එහි සේවකයන් රාජ්‍ය සේවයට අනුයුක්ත කර හෝ ජනතාවට ප්‍රධාන ආහාරය  සාධාරණ මිලකට ලබා ගැනීමේ අයිතිය රජය තහවුරු කිරීමට කටයුතු කළ යුතු යැයි පළාත් සභා,…

බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ගැන හිතන්නේම  පහත් හැඟීමෙන් –  නීතිඥ සේනක පෙරේරා
නවතම

බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ගැන හිතන්නේම පහත් හැඟීමෙන් – නීතිඥ සේනක පෙරේරා

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා පාඨයක් බන්ධනාගාර තාප්ප වල ගසා තිබුණාට නීතිය ක්‍රියාත්මක කිරිමේ බන්ධනාගාර නිලධාරීන් තුලම සිරකරුවන් / සැකකරුවන් ගැන ඇත්තේ පහත් හැඟීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. ශ්‍රි ලංකාවේ…