බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්!
නවතම

බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්!

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා  අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ඒ් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා…

යොහානි,  ආසාද්මික විය හැකිය..!
නවතම විශේෂාංග

යොහානි, ආසාද්මික විය හැකිය..!

යොහානිගේ සිංදුව ගීත දර්ශකවල උඩට යන්න යන්න ඒක ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරෙන්න පැතිරෙන්න අපේ සංවාදයත් නැඟලා යනවා. මම නම් මේ ගීතයට ආසයි. එහි මුල් ගීය මට ඇහිලා නෑ මුලින්ම. මුලින්ම ඇහුවෙ යොහානි කියපු එක.…

ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු කාන්තාවක්  අභියාචනාධිකරණයෙන් නිදහස් කරයි!
නවතම

ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු කාන්තාවක් අභියාචනාධිකරණයෙන් නිදහස් කරයි!

හෙරොයින් සන්තකයේ තබාගෙන ජිවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වු තැනැත්තියක් විසින් ඊට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කිරිමෙන් ඇයට අභියාචනාධිකරණයෙන් සාධාරණය විනිශ්චයක් හිමිව ඇත. හෙරොයින් ග්‍රෑම් 2.78ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය මගින්…

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !
නවතම

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති  බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ…

බන්ධනාගාර සිද්ධිය පිලිබඳ පොලිසියේ  නිහඬ බව ඇදහිය නොහැකි කරුණක් – මාර්තු 12 ව්‍යාපාරය
නවතම

බන්ධනාගාර සිද්ධිය පිලිබඳ පොලිසියේ නිහඬ බව ඇදහිය නොහැකි කරුණක් – මාර්තු 12 ව්‍යාපාරය

ගෝලීය ව්‍යසනයක් අභිමුව සිටින මොහොතක රටෙහි පාලකයන්ගේ වගකීම රටවැසියන් කෙරෙහි යොමුකිරීමට සමත් යාන්ත්‍රණයක් හඳුන්වා දී ඒ කෙරෙහි තමන් සතු කැපවීම කෙතරම් දැයි ජනතාවට ප්‍රදර්ශනය කිරීම නමුත්  ඊට ප්‍රතිපක්ෂව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ පවා අවමානයට ලක්වන…

කොළඹ කොවිඩ් අඩු වීමට හේතුව රවී කුමුදේශ් කියයි!
නවතම

කොළඹ කොවිඩ් අඩු වීමට හේතුව රවී කුමුදේශ් කියයි!

මේ වන විට අග නගරයේ  කොරෝනා වසංගත ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙමින් පැවැතීමට හේතු තුනක් බලපා ඇති බව  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. කොවිඩ් අඩුවන වේගයට වඩා විශාල වේගයකින් කොවිඩ් පරීක්ෂණ අඩු කිරීම  ඊට…

ගෝඨාභයගෙන් දෙමළ ඩයස් පෝරාවට ඇරයුම්!
නවතම

ගෝඨාභයගෙන් දෙමළ ඩයස් පෝරාවට ඇරයුම්!

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ  ළබැඳියාව තවදුරත් තහවුරු කරමින්  සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ. ``ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර…

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර
නවතම

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

රජයට මුදල් නැතිව සිටින අවස්ථාවක හදිසි නීතිය පනවා එක්තරා ආකාරයක විකෘති නාටකයක් බවට පත් කරගෙන ජනතාවගේ සුබ සිද්ධියට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය බව අඟවමින් සිටිනවා යැයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. රජය කොවිඩ් වසංගතය දේශපාලන වසන්තයක් බවට…

ජනපතිගේ හදිසි නීතිය, ජෙනරාල් පාලනයට තල්ලුවක්ද? – නීතිඥ දුලාන් දසනායක
නවතම විශේෂාංග

ජනපතිගේ හදිසි නීතිය, ජෙනරාල් පාලනයට තල්ලුවක්ද? – නීතිඥ දුලාන් දසනායක

පසුගිය අගෝස්තු මස 30 වන දින ජනාධිපතිවරයා විසින් අංක 2243/1 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාව මුළුල්ලෙහිම හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට තිබේ.  එකී ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන්…

පා.ම. ජගත් කුමාරට පක්ෂයෙන්  විනය පරික්ෂණයක්?
නවතම

පා.ම. ජගත් කුමාරට පක්ෂයෙන් විනය පරික්ෂණයක්?

ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු විවේචනයට කිරිමේ චෝදනාවට මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ලක්ව ඇත. ඔහු සම්බන්ධයෙන් වහාම විනය කමිටුව රැස් වී සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ මහ…