සිගරට් බදු වැඩි නොවීම නිසා බිලියන 100 ක් රජයට පාඩු වෙලා

adic

2020 – 2021 වසරවල සිගරට් බදු වැඩි නොකිරීම නිසා රජයට ලබාගත හැකිව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇති බවත්  මෙවර අයවැයෙන්, රටට අහිමි වන මෙම බදු මුදල අයකර ගැනීමට රජය කටයුතු කල යුතුව ඇතැයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. රට තුල පවතින වර්ථමාන ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස විවිධ යෝජනා, මුදල් අමාත්‍යාංශය මගින් වරින්වර ඉදිරිපත් කළ අතර ඇතැම් යෝජනා සඳහා විශාල ජනතා විරෝධයක් එල්ල වු බවද  මෙවන් තත්වයක් හමුවේ වුවද බහුතර ජනතාවකට අඩුම බලපෑමක් වන පරිදි සිදුකළ හැකි සිගරට් බදු වැඩිකිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශය මගින් 2019…

Read More

දත්ත විකෘති මගඩි වලට මුහුණ දෙන්න නම් තොරතුරු පනත වඩාත් ශක්තිමත් කළ යුතුයි – කරුණාරත්න පරණවිතාන

karu

මේ වන විට රට තුළ දත්ත මගඩියක් ගැන කථා බහක් ඇත් වී තිබෙන බවත් තාක්ෂණික වශයෙන් තොරතුරු වලට හානි පමුණුවන්න, පොදු අධිකාරී සතු තොරතුරු තාක්ෂණිකව විනාශ කිරීමටත් සඟවා තැබීමටත් විකෘති කිරීමටත් යම් යම් පිරිස් උත්සාහ ගනිමින් සිටින හෙයින් මෙම අභියෝගයට මුහුණ දීම සදහා තොරතුරු පනත  වඩාත් බලාත්මක විය යුතු බව හිටපු  ජනමාධ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය, පාර් ලිමේන්තු මන්ත්‍රී  කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. ‘අයිතීන් උදෙසා මාධ්‍ය වේදියෝ’ සංවිධනය විසින් ඉකුත් 28 වැනි දින සංවිධානය කොට තිබූ සූම් තාක්ෂණ සංවාද  හමුට එක්වෙමින් ඒ් මහතා මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඔහු…

Read More

අන්තර්ජාතික මුහුදු සීමා හමුවේදි ඉන්දීය ධීවරයින් මෙරට ධීවරයින්ට පහර දීම ඇතුලු ගැටලු රැසක් සාකච්ඡාවට !

navy

ශ්‍රි ලංකා ධීවරයින් ඉන්දීය මුහුදු සීමාවට ඇතුල් වනවා සේම ඉන්දීය ධීවරයින්ද මෙරට මුහුදු කලාපයට ඇතුල් වීම තුල මතු වන ගැටලු දිර්ඝ කාලයක් පුරා පවතින්නකි. පහුගිය දිනවල අසන්නට ලැබුණේ ඉන්දියාවේදී මෙරට ධිවරයින් පිරිසකට පහර දී ඇති පුවතකි. මෙවන් පසුබිමක් තුල ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර 31 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම ඊයේ (29) මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොළඹ නාවික හමුදා මුලස්ථානයේ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි. දෙරටේ නාවික හමුදාවන් සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර අන්‍යෝන්‍ය අව‍බෝධය වර්ධනය කර ගැනීම තුළින් දෙපාර්ශවය මුහුණදෙනු ලබන පොදු අභියෝග ජයගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස්…

Read More

උතුරු – නැගෙනහිර තොරතුරු ජනතාවට දැනගැනීමේ අයිතිය අහිමි කරලා -පා.ම. ශානකියන් රාසමානික්කම්

sanakiyan

එක රටක්, එක නීතියක් කියා පැවසුවාට උතුරු – නැගෙනහිරට එය නැති බවත් ඔවුන්ට වෙනස් ආකාරයකින් සලකන බවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පවසයි. අද උතුරු – නැගෙහිර කමිටු රැස්වීමකට පවා මාධ්‍යවේදියෙකුට, ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටවත් සහභාගී විය නොහැකි බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ මේ සියල්ල සිදු වන්නේ ආණ්ඩුව නියෝජනය කරමින් එහි සිටින දේශපාලන මැති ඇමතිවරුන්ගේ උපදෙස් මත බවය. ඒ් මැති ඇමතිවරු කමිටු සාකච්ඡාවෙන් පසුව පිටතට පැමිණ විනාඩි කිහිපයක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා යන බවත් නමුත් කමිටුව ඇතුලේ සිදු කිසිවක් මාධ්‍යවේදියාට මෙන්ම වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දැනගත නොහැකි බවද ඔහු…

Read More

චෙක් පොයින්ට් | human rights violations | police torture | තාරික් අහමඩ්ගේ කතාව

Read More

සුදු ළුෑණු වංචාව සම්බන්ධව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්!

sarath

සතොස සුදු ළුෑණු වංචාව මේ වන විට පක්ෂ විපක්ෂ මෙන්ම මාධ්‍ය ආයතන තුලද දැඩි ආන්දෝලනයක් මතු කර ඇති කරුණකි. පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක  අධ්‍යක්ෂකවරයා සුදු ළුෑණු වංචාවක් සම්බන්ධයෙන් ‌අනාවරණය කර ඉල්ලා අස්වීම පිලිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස පහුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණි. එපමණක් නොව ඔහු මේ සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද ඉල්ලා සිටියේ පරික්ෂණ කඩිනම් කරන ලෙසටය. ඒ් අනුව අගමැතිවරයා පහුගිය 23 දා පොලිස්පතිට දන්වා තිබුණේ වහාම මේ නැගෙන චෝදනා සම්බන්ධ විමර්ශනය කඩිනම් කළ යුතු බවය. මේ අතර මෙම පුවත වාර්තා කළ මාධ්‍යවේදීන් සොයා පුවත්පත් ආයතන…

Read More

තොරතුරු අයිති මහජනතාවටයි – එස්.ජී පුංචිහේවා

s g punchihewa

තොරුතුරු අයිති මහජනතාවටයි.සමහර නිළධාරීන් හිතාගෙන ඉන්නවා තොරතුරු අයිති රජයටයි කියා. එය සම්පූර්ණයෙන්ම වැරදියි.මේ රටේ ආණ්ඩු පත් කරන්නේත් ඒවා ක්‍රියාතමක වෙන හැටි කියා දෙන්නේත් නිළධාරීන්ට වැටුප් ගෙවන්නෙත් මේ රටේ මහජනතාවයි. එම නිසා මේ රටේ තොරතුරු සියල්ල අයිති මහජනතාවට යැයි තොරතුරු කොමිසමේ සාමාජික නීතිඥ එස් .ජී පුංචිහේවා මහතා පවසයි. ඔවුන්ට අයත් එම තොරතුරු ලබා දීම නිළධාරීන් ගේ වගකීමක් වෙන බව තොරතුරු ලබාදීමේ විශ්වීය දිනය වූ සැප්තැම්බර් මස 28 වැනි දින පැවති තොරතුරු පණත පිළිබද සංවාද  හමුවකදී ඒ් මහතා මේ බව පැවසීය. ‘ අයිතීන් උදෙසා මාධ්‍ය වේදියෝ’ සංවිධනය විසින් ඊයේ (28 දින)  සූම්…

Read More

ලොකු ළුණු බීජ වංචාවක් නිසා ගොවීන් අසරණ වෙයි!

anion

ලංකා ලොකු ළුණු (දේශිය) බීජ යැයි පවසමින් අඩු මුදලට ලබාගත් ළුණූ බීජ ව්‍යාජ ඇසුරුම් වල යොදා වැඩි මුදලට අලෙවි කළ ගලෙන්බිදුනුවැව කෘෂිකර් ම උපදේශණ  නිලධාරීන් හේතුවෙන් ලොකු ළුණු ගොවීන් කබලෙන් ළිපට වැටී ඇති බව වාර්ථා වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශය ලේකම් බල ප්‍රදේශයේ දුටුවැව පෙරුට්ටුපොලගම දුටුවැව 11 සහ 12 කොටස ගැටලාව හුරුලුගම කිවුලේකඩ ඇතුලු ගම්මාන රැසක් වී වගාවට දෙවන නොවන පරිදි පසුගිය යළ කන්නයේ ලොකු ළුූනු වගාවට මුල පුරා දැනට මාස හතරක් පමණ ගතවි ඇතත් ගොවින්ගේ අස්වැන්න සාර්ථක නැති බව ඔවුන් පෙන්වා දුන්හ. සෑම වර්ෂයකම ස්වභාවික විපතක් හැරෙන්නට ලොකු ළූණු…

Read More

RTI සමාජිකයින් පත් කිරිම ආණ්ඩු පක්ෂයේ තනි මතයට එපා – හිටපු කථානායක කරු ජයසුරිය

karu

තොරතුරු කොමිෂන් සභාවට නව සභාපතිවරයා අතුලු පිරිස පත් කිරිමේදි ආණ්ඩු පක්ෂයේ තනි මතයට පත් කිරිමෙන් වළකින ලෙස හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති  කරු ජයසුරිය මහතා පවසයි. මෙහි කොමිසමේ කාලය අවසන් වීමට නියමිත අතර මෙහි සභාපතිවරයා ලෙස පත් කළ යුත්තේ ස්වාධීන අපක්ෂපාති පුද්ගලයෙක් බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ දේශපාලන ක්‍රියාකාරී පුද්ගලයින් මෙයට පත් කළ යුතු නැති බවය. මේ අවස්ථාවේ මාධ්‍ය ඇමතිගේ සහාය අවශ්‍ය බවත් ඔහු අවධාරණය කර සිටියි. තොරතුරු කොමිෂන් සභාව පහුගිය වසර 05 කුල නිර්භීත /‌‌ෙඑතිහාසික තීන්දු ගත් බවත්  යහපාලන රජය සමයේ මේ තොරතුරු පනත…

Read More

දරුවන් තුන්දාහකට හෘද රෝග

Pediatric heart disease in Sri Lanka

මෙරට තුළ  සෑම වසරකම ළමුන් 3000 ක් පමණ හෘද රෝග සහිතව උපදින අතර ඔවුන්ගෙන් 1500 – 2000 අතර පිරිසකට ශල්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අනාවරණය වී තිබේ. බොහෝ රෝහල්වලින් මෙවැනි දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලය යොමු කරන නමුත් එම රෝහලේ පහසුකම් පවතින්නේ වසරකට ආසන්න වශයෙන් ශල්‍යකර්ම 900 ක් සිදු කිරීමට පමණක් බවයි රජය පවසන්නේ. එබැවින් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින “little Heart” ව්‍යාපෘතිය යටතේ ශල්‍යාගාර හා හෘද හදිසි ප්‍රතිකාර සදහා ප්‍රමාණවත් පහසුකම් ලබා දීම සදහා අවශ්‍ය පියවර ගන්නා තෙක් හෘද ශල්‍යකර්ම සිදු කිරීම සම්බන්ධයෙන් පවතින තදබදය අඩු කරලීම සදහා…

Read More