මොල් නියෝජනය කරලා මම පාර්ලිමේන්තු ගියේ නැහැ – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ
නවතම

මොල් නියෝජනය කරලා මම පාර්ලිමේන්තු ගියේ නැහැ – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා  කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම සදහාත් කළ හැකි දේ කරන බව පළාත් පාළන හා පළාත් සභා…

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!
නවතම

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර…

ඇමති ලොහාන්, බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් CID යට පැමිණිල්ලක්!
නවතම

ඇමති ලොහාන්, බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් CID යට පැමිණිල්ලක්!

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන් පිරිසකට මරණීය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට හා එම තොරතුරු වසන් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක යන තිදෙනා අත්අඩංගුවට ගන්නා…

තොරතුරු පනත නිසා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් වෙලා – කථානායක ලෝකයටම කියයි!
නවතම

තොරතුරු පනත නිසා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් වෙලා – කථානායක ලෝකයටම කියයි!

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව, කෝප් කෝපා ඇතුළු ඇතැම් කමිටු මාධ්‍ය සදහා විවෘත කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තීරණය කළ බවත්  මෙය වඩාත් විනිවිදබවකින් සහ වගවීමකින් යුතුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහි…

Media වල ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ ඉරණම!
නවතම විශේෂාංග

Media වල ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ ඉරණම!

ජනමාධ්‍ය අතර සුවිශේෂි චරිතය වන්නේ ප්‍රාදේශිය මාධ්‍යවේදියාය. මාධ්‍ය ආයතනයක කොඳු නාරටිය කිවහොත් වරදක් නැත. නමුත් මේ කොඳු නාරටිය වැනි ප්‍රාදේශිය මාධ්‍යවේදියා නැතහොත් ප්‍රාදේශිය වාර්තාකරුවාට ආයතනයෙන් නිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. ගෞරවයක් දක්වන්නේ නැත. ලබා දෙන පුවත් වලට…

රාජ්‍ය ඇමති ලොහාන්ගේ හැසිරීම ජාත්‍යන්තරය හෙළා දකියි!
නවතම

රාජ්‍ය ඇමති ලොහාන්ගේ හැසිරීම ජාත්‍යන්තරය හෙළා දකියි!

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට කඩා පැන කළහාකාරී ලෙස හැසීරිමේ සිද්ධිය නිසා මේ වන විට ඔහුට එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව තිබේ.. ඔහු බන්ධනාගාර රාජ්‍ය…

ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?
නවතම

ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති…

මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!
නවතම

මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව  අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ  දැඩි විරෝධය එල්ල  වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පෙන්වා දෙන්නේ  මහ බැංකු අධිපති ධුරය  අඳුරු …

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමතිගෙන් සිරකරුවන්ට තර්ජන!
නවතම

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමතිගෙන් සිරකරුවන්ට තර්ජන!

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත්  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

වසංගතය, අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ – සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් 127ක් රජයට කියයි
නවතම විශේෂාංග

වසංගතය, අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ – සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් 127ක් රජයට කියයි

වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බවත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය…