උතුරේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සටන සාර්ථකයි!
පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල පහත හෙළන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ (30) උදෑසන හතට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය අද (31) උදේ හතට අවසන් වීමට…
පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල පහත හෙළන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ (30) උදෑසන හතට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය අද (31) උදේ හතට අවසන් වීමට…
විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති දෙකක් සදහා සෞදියෙන් කෝටි ගණනක ණය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ සෞදී අරාබි රාජධානියේ තානාපති කාර්යාලය දෙසැම්බර්…
ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කොට, ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අදහසක් ඇතැයිද තවත් කතාවක් තිබේ. කැබිනට්…
හදිසි අනතුරු නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පුද්ගලයන් දොලොස් දහසක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසන්නේ හදිසි අනතුරු නිසා වාර්ෂිකව රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර සදහා…
උතුරේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර තරඟයක් පැවතියත්, පේදුරු තුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමුඛතාවය ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත කෙරෙන පේදුරුතුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ…
යහපාලන ආණ්ඩුව විසින් පත්වීම් ලබා දුන් මධ්‍යම පළාතේ ගුරු සහායකයන් 380 දෙනෙකු ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සේවයේ ස්ථිර කරන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දන්වා තිබුන ද අවසන් මොහොතේ එය අවලංගු කෙරිණි. “එක් එක් හේතු…
මෙවර ජනවාරි පළමු දා අවුරුදු උදාව සැමරීමට සූදානම් වන ජනතාව වැඩි වශයෙන් දර ළිපේ කිරිබත් උයාගැනීම සඳහා උනන්දුවක් දක්වමින් ඇතැයි වාර්තා වේ. දේශීය දේවල් අගයන සහ ප්‍රවර්ධනය කරන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බිහිව තිබීම ජනතාවගේ මේ…
ජනාධිපතිවරයා නිතරම ගමන් කරන මාර්ගයට යාව නුගේගොඩ මිරිහාන පැඟිරිගස්වත්ත පාරට කිට්ටුවෙන් පිහිටි පැල්වත්ත කිරිපිටි අලවිසැලක කිරිපිටි වෙළඳාම සීමා කරන්න යැයි පොලීසිය බලපෑම් කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. මේ දිනවල වෙළඳපොළේ පවතින උග්‍ර කිරිපිටි හිඟය…
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රබේද නිසා වර්තමානයේ නැවතත් ලොව පුරාම දරුණු කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ග්‍රෙබ්‍රියෙසස් අනතුරු අඟවයි. ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වනවිට නැවතත් කොවිඩ් රෝගීන් ගණන විශාල වශයෙන් වැඩි…
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයන් තවදුරටත් බිඳවැටෙන ලකුණු පහළ වී ඇති අතර චීන වෙළඳ සම්බාධක ශ්‍රී ලංකාව වෙත පැනවේදැයි සැක මතුව ඇතැයි දැනගන්නට ලැබේ. මෙයට හේතුව වී ඇත්තේ ආන්දෝලනයකට තුඩුදුන් චීන පොහොර…
බොරතෙල් සපයාගත නොහැකිවීම නිසා නැවත වතාවක් ජනවාරි 03 දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදමන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ අර ඇත. වර්තමාන විදේශ විනිමය අර්බුදය නිසා ආණ්ඩුවට බොරතෙල් මිලදී ගැනීමට නිහැකිවීම මෙම තත්ත්වයට…
කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය…
මීට අවුරුදු 150කට විතර කළින් අපි සංක්‍රමණික සේවකයෝ ලබාගත්ත රටක්. ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් ලංකාවට සේවකයෝ අරගෙන ආවා. බ්‍රිතාන්‍යයේ යුගයේ. අවුරුදු 120ක් ගිහිං දැන් අපි සංක්‍රමණික සේවකයෝ විශාල වශයෙන් පිටරට යවන රටක් බවට පත්වෙලා තියෙනවා. 1970…
එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ දැවැන්ත ආහාර අර්බූදයක් උද්ගත වෙනබව ස්ථිර නිසා ආණ්ඩුව වහාම මැදිහත්වී ඉන්දියාවෙන් ආහාර සහ තෙල් ණයට ගැනීමේ සාකච්ඡා සාර්ථකත්වයට පත්කරගත යුතුයැයි විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා…
පසුගිය දා මහින්ද රාජපක්ෂ සහ පවුලේ සාමාජිකයන් ඉන්දියාවේ තිරුපති වඳින්නට ගිය පුද්ගලික සංචාරය සඳහා ජෙට් යානය ලබාදුන්නේ අගමැතිවරයාගේ මිත්‍රයෙකු බවත් ඔහුගේ නම හෙළිදරව් කළ නොහැකිබවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කළ බව, වෙබ්…
වර්තමානයේ ආණ්ඩුව තුළ උද්ගත දැවැන්ත දේශපාලන අර්බූදය තුළ සහ රට තුළ උද්ගතවෙමින් තිබෙන ආර්ථික අර්බූදය තුළ අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා…
සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ හරස්කඩක් විදහා දක්වනවා. එහි ඇති චිත්‍ර බොහොමයක් කලින් දැක ඇති ඒවා වුවත් ඒවා කලකට පසු නැවතත් සජීවී ව දැක ගැනීමට ලැබීම චමත්කාර ජනක අත්දැකීමක්. සුජිත්ගේ චිත්‍ර අතර වූ තනි රේඛා සිතුවම්…
එලබෙන ජනවාරි 18 නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම කැබිනට් සංශෝධනයක් සිදුවන බවද එහිදී ශ්රීලනීපයේ මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන ප්රබලයන්ට අමාත්‍ය ධුර හිමිවනු ඇති බවද වාර්තා වෙයි. කැබිනට් මණ්ඩලයේ සාමූහික…
"IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ?…
ශ්‍රී ලංකාව වෙත පැමිණෙන විදෙස් ගුවන් යානා අයිති සමාගම්වල දේශීය නියෝජිතයන්ට එම සමාගම් සඳහා ගෙවන්නට ඩොලර් හිඟ වීමේ පසුබිම තුළ සහ පැමිණෙන ගුවන් යානා සඳහා මෙරටදී ඉන්ධන ලබා දෙන්නේ ඩොලර්වලින් ගෙවන්නේ නම් පමණක් නිසා ශ්‍රී…
දැවි තෙල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා විදුලි මණ්ඩයටම තමන්ගේම ණයවර ලිපි හරහා ගෙන්වා ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවීම දැනුවත් කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන සඳහා රුපියල් බිලියන…
තමන්ගේ ධුර කාලයෙන් පළමු වසර දෙක කොවිඩ් වසංගතය වෙනුවෙන් කැප කරන්නට සිදුවූ බවත් එම නිසා පොරොන්දු වූ වැඩ කරන්නට බැරිවුණ බවත්, තමන් කරන්නට පොරොන්දු වූ සියළු වැඩ එලබෙන අවුරුදු 3ක කාලයේදී අවසන් කරන බවත් ජනාධිපති…
පසුගිය දෙසැම්බර් 23 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එතුමාගේ ප්‍රිය බිරිඳ, අභ්‍යාවකාශ ඉංජිනේරුවෙක් බව කියන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට ගියේ සුප්‍රකට තිරුපති දෙවොල වැඳගෙන එන්න. මේ වෙනකොට මේ ගමන විශාල කතාබහකට අවකාශය…
(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්‍යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්) ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්.…
යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes