මෙවර ජනවාරි පළමු දා අවුරුදු උදාව සැමරීමට සූදානම් වන ජනතාව වැඩි වශයෙන් දර ළිපේ කිරිබත් උයාගැනීම සඳහා උනන්දුවක් දක්වමින් ඇතැයි වාර්තා වේ.
දේශීය දේවල් අගයන සහ ප්‍රවර්ධනය කරන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බිහිව තිබීම ජනතාවගේ මේ උනන්දුවට හේතුව බව දැනගන්නට ඇත.
මෙම තත්ත්වය තුළ කොළඹ සුපිරි වෙළඳසැල් තුළද දරමිටි සහ දර ළිප් විකිණීමට තබා ඇති අතර දර මිටියක් අලෙවි වෙමින් ඇත්තේ රුපියල් 200ත් 700ත් අතරවූ විශාල මිලකටය.