ඡන්දය තියන්නේ කවද්ද?
- මහේෂ් හපුගොඩ - ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන තුනක ණය සහන බේල්අවුට් (bailout) එක හම්බ වෙලා. ජනාධිපතිවරයා ජාතිය අමතල ප්‍රකාශයක් කළා දැන් අපි බංකොලොත් නැහැ කියල. රට්ටු රතිඤ්ඤ පත්තු කරනවා ගම්දනවු පුරා. හැමෝම සතුටින්.…
- මහේෂ් හපුගොඩ - ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන තුනක ණය සහන බේල්අවුට් (bailout) එක හම්බ වෙලා. ජනාධිපතිවරයා ජාතිය අමතල ප්‍රකාශයක් කළා දැන් අපි බංකොලොත් නැහැ කියල. රට්ටු රතිඤ්ඤ පත්තු කරනවා ගම්දනවු පුරා. හැමෝම සතුටින්.…
පොලිස් ඝාතනයක් බවට චෝදනා එල්ල වන නාඋල අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය අවසන් කරමින් එය වෙඩි වැදීමෙන් සිදු වූ මරණයක් බව නාඋල මහේස්ත්‍රාත් ආර්.එන්.කේ. චන්ද්‍රවංශ තීරණය කළාය. මරණ…
-මහේෂ් හපුගොඩ- ලෝක කුසලානේ දිනලා දැන් අවුරුදු විසි හතක් වෙනවලු. ඒ මට්ටමෙන් ක්‍රිකට් ජයග්‍රහණයක් ආයෙත් ආවේ නැහැ. මේ විදියට ගියොත් එන්නෙත් නැති වෙයි. ඒකට පොඩි හේතුවක් මම දකිනවා. හැබැයි මේ සටහන ලෝක කුසලානේ ගැන නෙවෙයි.…
-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නට…
-සී ජේ අමරතුංග- මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති…
-ගාමිණී වියන්ගොඩ- ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි. ඒ සාධක දෙක වන්නේ, රටේ ආර්ථිකය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි. රැකගත යුත්තේ ආර්ථිකයද, ප්‍රජාතන්ත්‍රවාදයද? ඔහු අසන ප්‍රශ්නය එයයි. ජනතා කැමැත්තකින් තොරව බලයට…
-කොළඹ හිටපු දිසාපති සුනිල් කංනන්ගර- පළාත් පාලන මැතිවරණය සඳහා යලිත් දින නියම කර ඇත. එදාටත් මැතිවරණය පැවැත්වීමට ලැබේයැයි කිසිඳු විශ්වාසයක් නැත. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන පක්ෂ විපක්ෂ මතවාදයන් රටේ පවතී. ඒ මැතිවරණයෙන් තමන් කුජිත…
- අජිත් පැරකුම් ජයසිංහ - පහත දැක්වෙන්නෙ ජාතික ප්‍රශ්නයට මං යෝජනා කරන විසඳුම. ♠️♣️♥️♦️ මොන ජාතියද? සිංහල කියල ජාතියක් තියෙනවා. සිංහලයන්ට ශ්‍රී ලංකාව කියල රාජ්‍යයකුත් තියෙනවා. දැන් සිංහල ජාතියෙ උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී වෙනස්කම්…
-කාංචනා ප්‍රියකාන්ත - ගෑනියෙක් වෙන එක පවක් දුකක් විදිහට හඳුන්වපු ආගමික, සමාජ සහ සංස්කෘතික පසුබිමක ගෙවුණු ළමා කාලයක් උරුමවෙලා තිබුණත් මොකක්දෝ හොඳ වෙලාවකට මගේ යටි හිත හැමවෙලේම කිව්වේ ඒක එහෙම නොවෙයි කියලා. ඒක එහෙම තමයි…
-කේ. සංජීව- අද පාඨලී චම්පික රණවක ස්වාධීන රූපවාහිනියට ඇවිත් කරපු කතාව ඇහුවට පස්සේ කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටපු එකක් ලියන්න හිතුනා. පාඨලී චම්පික රණවක ප්‍රමුඛ මිත්‍රයෝ 43 හදනකොට අනුරුද්ධ ප්‍රදීප් මටත් කතාකළාම මමත් ඒකට සම්බන්ධ…
මොරොක්කෝව (Morocco) කියන්නෙ අප්‍රිකානු මහද්වීපයේ තියන දියුණුම රටවලින් එකක්. මේ රටේ නම ඇහුනම අපේ හිතේ මැවෙන්නෙ බුර්කාවලින් හිජාබ්වලින් වැහුණු අන්තගාමී මුස්ලිම් රටක්. නමුත් අපි වැරදියි. මොරොක්කෝ වැසියන් බහුතරය ඉස්ලාම් ආගම අදහන අය වුනත් ඒ මිනිස්සු…
අජිත් පැරකුම් ජයසිංහ දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට 2016 වසරේ පැවැති ආණ්ඩුව තීරණයක් ගෙන තිබුණද, ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කර හෝ ක්‍රියාත්මක කර තිබුණේ නැත. ඒ අනුව, 2016න්…
වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබන මාර්තු 26දා වන විට සේවා දිගුවක් නොලැබුණහොත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයට පිටින් පිටස්තර අයෙකු නව පොලිස්පතිවරයා ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවට වන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් වී තිබේ.…
- ගාමිණී වියන්ගොඩ - මහජන ඡන්දයෙන් තේරී පත් වූ පමණින් හැම විටකම හොඳ නායකත්වයක් රටකට ලැබෙන්නේ නැත. හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම…
-අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය- පහුගිය අරගල කාලෙ අරගලයට සම්බන්ධ වෙලා හිටපු තරුණයෝ තමන්ව හඳුනා ගත්තේ රෝං ජෙනරේෂන් එක කියලා. එයාලා කිව්වේ "ගෝඨාභය, මහින්ද උඹ හැප්පුනේ වැරදි පරපුරත් එක්ක" කියලයි. ඒක කිව්වේ ආඩම්බරෙන්. වැඩිහිටියොත් කියන්න ගත්තා මේ…
සී ජේ අමරතුංග මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට…
-මංජුල ගජනායක- අප කලණ මිතුරියක් වන ගයනි ප්‍රේමතිලක, කල් දැමු ජන්දයේ බර දැනිය යුත්තේ දේශපාලන අධිකාරියට බව පෙරදිනයේ ලියා ඇත. ඇයගේ නිගමනය වන්නේ උදුරාගනිමින් සිටින පරමාධිකාරී බලය නැවත ෆික්ස් කල යුත්තේ දේශපාලන අධිකාරිය බවයි. ඊට…
- කේ. සංජීව - මගේ අදහස මේ වේලාවේ ජනාධිපතිවරණයක් තැබිය යුතුයි කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම තවදුරටත් කල් දැමිය යුතුයි හෝ නොපැවැත්විය යුතුයි කියන දේ. ඒත් මගේ මූලික අදහස…
- මහේෂ් හපුගොඩ - එක දවසක් මම ග්‍රේට් ගැට්ස්බි (The Great Gatsby) උගන්න උගන්න ඉන්නකොට ළමයෙක් මගෙන් මෙහෙම ඇහුව. ඇත්තටම අපි සම්පූර්ණයෙන් (පූර්ණ වශයෙන්) කාටහරි ආදරය කලොත් සහ ඒ කෙනා අපිව කවදාහරි දාල ගියොත් එතකොට…
- ගල්කන්දේ ධම්මානන්ද හිමි - උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේ ගතකරන අවසන් දිනය අදයි. දවස් හයක කාලයක් තුළ විවිධ පුද්ගලයින් හමුවීම, සාකච්ඡා සංවාද පැවැත්වීම, දැන හඳුනා ගැනීම, බෙදා හදා ගැනීම ආදියට අමතරව කෞතුකාගාරය සහ කකදු (Kakadu)…
-ගාමිණී වියන්ගොඩ- මේ කොලමේ දිගින් දිගටම කී පරිදි පළාත් පාලන ඡන්දය මොන විදිහකින්වත් නොපැවැත්වෙනු ඇත. මෙතෙක් කල් ඡන්දය පවත්වමියි පුන පුනා කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයටම ගොස් ඡන්දය පැවැත්විය නොහැකි බව දැන් කියා සිටී.…
-ගාමිණී වියන්ගොඩ- පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා නොව. නීතිමය වශයෙන් ගත්…
මීට සන්ධ්‍යා එක්නැළිගොඩ, ප්‍රගීත් අද රාජ අණ නොතකා ආදරවන්තයන් එකතු කර ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ වැලන්ටයින් ශාන්තුවරයා සිහිපත් කරන දිනය හෙවත් ආදරවන්තයන් ගේ දිනය. ඉතින් මමත් හිතුව මේ සුවිශේෂී දිනයේ ඔයාට තෑග්ගක් දිය යුතුයි…
-පාඨලී චම්පික රණවක- මහාචාර්ය අර්ජුන සොයිසා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු කලක් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ගණිත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. දශකයකට අධික කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා සිය අසනීප තත්වය පවා සිය දාර්ශනික දැක්ම…
- මහේෂ් හපුගොඩ - මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට. මට මතක කාලේ දේශපාලන රැස්වීම් ගත්තොත් යූ.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes