ලියම්දෝ නොලියම්දෝ දෙම්දෝ නොදෙම්දෝ
සිකුරාදා උදේ මම නිදාගෙන සිටියෙමි . "දැන්වත් නැගිටිනව හලෝ"බිරිඳ මට කීවාය ."අද මානිගෙ තීරැව ලියන්නත් තියෙනව නේද ?" "අද මම ලියන්නෙ නෑ "මම කෙටියෙන් කියා සිටියෙමි ."මේ සුමානෙ මට ලියන්න දෙයක් නෑ " ඒ අසා…
සිකුරාදා උදේ මම නිදාගෙන සිටියෙමි . "දැන්වත් නැගිටිනව හලෝ"බිරිඳ මට කීවාය ."අද මානිගෙ තීරැව ලියන්නත් තියෙනව නේද ?" "අද මම ලියන්නෙ නෑ "මම කෙටියෙන් කියා සිටියෙමි ."මේ සුමානෙ මට ලියන්න දෙයක් නෑ " ඒ අසා…
තඩි අලියා චූටි මී මැස්සට බයයිලු. මී මැස්සන්ගෙ සද්දෙ ඇහුනම අලි දුවනවලු. වැටක් වගේ ඈතින් ඈතින් මීමැසි ජනපද තියල ඒව ලනුවකින් සම්බන්ධ කරල තියෙන්නෙ. අලි ඇවිල්ල ලනුව හෙල්ලුනාම මී මැස්සො එලියට එනව. අලි පස්ස නොබල…
-උදන් ප්‍රනාන්දු- මගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත වෙත නිතර යෑමට සිදු වූ බව මතක ය. ඒ එක් ගමනක මට යන්නට සිදු වුණේ තමිල්නාඩුවේ මදුරෙයි නඟරයට ය. එකල මදුරාසිය ලෙස හැඳින්වූ දැන් චෙන්නායි…
-මහේෂ් හපුගොඩ- අද්විතීය ජපන් මෝටර් රථ සමාගමක් වන මිට්ෂුබිෂි සමාගම ලංකාවේ මෙහෙයුම් අවසන් කරලා යනවලු. ඒ කියන්නේ ලෝකයේ තවත් ශ්‍රේෂ්ට සන්නාමයක් අපිව දාල යනවා. ඒ ගැන දුකයි. පුද්ගලික ප්‍රවාහනය ලංකාවට ආපු වෙලේ අපේ කෑගල්ල රඹුක්කන…
-ගාමිණී වියන්ගොඩ- 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන තත්වයක් පවා රටේ…
-සඳුන් ප්‍රියංකර විතානගේ- පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වෙන සැකකරුවන් සම්බන්ධයෙන් වන ඉතා වටිනා නඩු තීන්දුවක් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබ තිබෙනවා. යමෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ වහාම අපරාධකාරයෙකැයි තීන්දු ලබා දෙන ප්‍රධාන ධාරාවේ…
මහේෂ් හපුගොඩ දැන් තියන තවත් එක ලිහාගතයුතු දෘෂ්ටිමය ගැටළුවක් තමයි අරගලය ද මැතිවරණය ද කියන එක. අරගලයක් ආවොත් මැතිවරණය කල්යයි කියල එක් පාර්ශවයක් හිතනබව පේනවා. ඒ නිසා එයාල අරගලය ගැන පරිස්සම් වෙමින් මැතිවරණය ගැන ෆැන්ටසි…
[caption id="attachment_21268" align="alignright" width="546"] July 21, 2022[/caption] -කේ. සංජීව- 'මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි”. වෙනත්…
- කේ. සංජීව - ජාතික ජන බලවේගයේ හරිනි නැඟ එන පළාත් සභා ගින්නට පිදුරු පොඩ්ඩක් වීසි කර ඇත. නලීන් ද සිල්වානෝ දැන් මෙසේ අසයි - 88/89 වැරැද්දක් කියලද මේ කියන්නේ? ඒ ප්‍රශ්නයම සමහර රනිල්වාදියෝ ද…
-උදන් ප්‍රනාන්දු- උපරිම ලෙස එකට එක් වී කමින් බොමින් නටමින් ගයමින් විනෝද වෙන රටවල් කිහිපයකින් ඉදිරියෙන් සිටින රටකි බ්‍රසීලය. ඊට හේතුව වන්නේ මෙය විය හැකි ය. බ්‍රසීලය සියවස් තුනක් පමණ කාලයක් පෘතුගීසි යටත් විජිතයක් ව…
ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට…
ගාමිණී වියන්ගොඩ විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි. එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක් නිසාම නොව, දුකට…
- අජිත් පැරකුම් ජයසිංහ - සයිබර් ඇටෑක් එකක් කියන්නෙ දරුණු මානසික ප්‍රහාරයක්. අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් ගිනුමට පිට පිට දෙවතාවක්ම එහෙම වුණා. මේ වෙනකොට ෆේස්බුක් එකෙන් ගිනුම ලොක් කරලායි තියෙන්නෙ. ඒක සිදුවුණ හැටි ගැන යම්…
ජාතික ජන බලවේගය විශාල ජන ප්‍රසාදයක් අත් කරගෙන. ෆේස්බුක් පෙන බුබුල කෙසේ වෙතත් භූමියේත් තියෙන්නේ රැල්ලක්. ජවිපේ මුලින් අරගලයට සහාය නොදුන්නත් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අරගලය ඔවුන් සතු කරගෙන ඉවරයි. ඒක ඔවුන්ගේ දේශපාලනයේ විශාලම ජයග්‍රහනයක්. ඔව්…
-මහේෂ් හපුගොඩ- දැන් රනිල් කියනවා නිදහස් උත්සවේ තිබ්බේ නැත්නම් ලෝකේ හිතයි අපිට නිදහස් උත්සවේ තියන්නවත් සල්ලි නැහැ කියල කියල. ඒ නිසා දැන් මේ නිදහස් උත්සවේ තියන්නේ ලෝකෙට පේන්න. ''ඒයි බලපල්ලා... අපි නැට්ටට බංකොලොත් උනත් නිදහස්…
2023 ජනවාරි 29වැනිදා, කොළඹදී. ප්‍රිය රනිල් , සුපුරුදු පරිදි මේ ලියුමට එබී බැලූ මගේ බිරිඳට යකා නැග්ගා. රටටම අප්පිරිය මිනිහට ප්‍රිය කියල ලියල තමුසෙට විතරක් නෙවෙයි අපිටත් පාරෙ බැහැල යන්න නැති කරන්නද ඔය හදන්නෙ කියල…
-ලසන්ත ද සිල්වා- 1931 සුද්දාගේ ඩොනමොර් කොමිසමෙන් මෙරට මහජනයාට පිදූ සර්වජන ඡන්ද බලය සිංහලේ හරි තුන්හෙළේ හරි රාජාණ්ඩුවක් තිබුණා නම් හෝ සුබ පැත්මේ තුඩුවෙන් මෙපිටට බටහිර යාත්‍රිකයන් නැව් පැද්දේ නැත්නම් හෝ ලැබෙන්නේ නැති වන්නට ඉඩ…
අජිත් පැරකුම් ජයසිංහ තවමත් ඍජු බදු රජයේ බදු ආදායමෙන් 10%ක්වත් නැහැ. රජ්‍ය සේවකයන් ලක්ෂ 14කට, විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවන්නෙ රජය. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, දිළිඳු සහනාධාර, යටිතල පහසුකම් නඩත්තුව හා සංවර්ධනය කරන්නෙත් රජයේ ආදායම්වලින්. ඔය ටික කරන්නත්…
- ගාමිණී වියන්ගොඩ - පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය යනු, ආගමික අන්තවාදී කල්ලියක් විසින් හුදෙක් ආගමික අභිමතාර්ථ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලද්දකැයි භාර ගැනීම, එක පැත්තකින්, ඒ ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය වීරත්වයක් පැවරීමකි. අනිත් පැත්තෙන්, එකී ත්‍රස්තවාදීන්ගේ චර්යාව වෙනත්…
- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk - අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර් වෙල්ගම බස් එකක් දුන්නා. බස් දුන්නාට ඩ්‍රයිවර්ලා හරි, තෙල් හරි, නඩත්තු වියදම්…
- කේ. සංජීව - අර යන්නේ කොහේද මල්ලෙ පොල් ඇඩෙක දැක්කට පස්සේ මේක ලියන්නම කියලා හිතුනා. දැන් ෆේස්බුක් එකේ නම් ජවිපෙ ප්‍රමුඛ ජාජාබ දිනලා ඉවරයි. ඇත්තටම ඒක සතුටට කාරණයක්. මේක මීඩියා බබල් එක අස්සෙන් බලනකොට…
මාර්තු 9 දින පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතයි. මැතිවරණය නොපැවැත්වීමට ඇති ඉඩකඩ ගැන කසුකුසු වල ඉවරයක් නැතත්, මට පෙනෙන විදිහටනම් මැතිවරණය යෝජිත පරිදි නොපැවැත්වෙන්නට ප්‍රබල හේතුවක් නැහැ. මේ මැතිවරණය අඩු වශයෙන් හේතු දෙකක් නිසා සුවිශේෂී…
මේ දිනවල ජනමාධ්‍ය විසින් විවිධ කෝණ වලින් වාර්තා කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් වූ චතුරි හංසිකා ගේ ඝාතනය පවතින සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් අපට පෙන්වා දෙයි. ඇයගේ ඝාතනය සිදු කර…
- කෞෂල්‍යය කුමාරසිංහ - ප්‍රේමය නිසා මැරීම සධාරණීකරනය කරන පෝස්ට් සහ කමෙන්ට්ස් දැක්කම මට මුලින් දැනුනෙ අමුතු සතුටක්. මේ වගේ කාලයක ප්‍රේමය වෙනුවෙන් මරණ එක සාධාරනීකරනය කරන පිරිමිත් එහෙම මැරෙණ එක සාධාරනීකරනය කරන ගැහැනුත් ඉන්නව…
ගාමිණී වියන්ගොඩ අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා තිබේ. එහෙත්, මැතිවරණය පැවැත්වීම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes